අනවසරෙන් මැණික් ගැරූ දෙදෙනෙකුට වැඩ වරදී

නෝර්වුඩ්, ස්ටොක්හෝම් වතු යායේ මැණික් ගරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නෝර්වුඩ් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

සැකකරුවන් බලපත්‍ර නොමැතිව මැණික් ගරා ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. …read more

Source:: Neth News