Updated
Sri Lanka has world’s second-costliest apple price ?
Recent salary hike : Central Bank Executive Union says why it’s needed
The Executive Officers’ Union of Sri Lanka’s Central Bank (CBSL) has issued a clarification on the salary increment provided recently. The matter came to light after some Members of Parliament at recent Parliament proceedings raised the matter regarding the latest revision of remuneration of employees… Read More
US airman sets himself on fire outside Israel embassy to protest ‘genocide’
An active member of the United States military has set himself on fire outside the Israeli embassy in Washington, DC, according to officials, in an apparent act of protest against Israel’s devastating war on Gaza. Aaron Bushnell, 25, was rushed to the hospital on Sunday… Read More
බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය පුත්තලමේ ඖෂධ වෙළඳසැළක් නීතියේ රැහැනට
පුත්තලම ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ඖෂධ වෙළඳසැළක් වටලා එහි හිමිකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පුත්තලම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සහ ජාතික ඖෂධ හා නියාමන අධිකාරියේ නිලධාරින් කණ්ඩායමක් එක්ව සිදු කළ වැටලීමකදීයි. ඖෂධ වර්ග 144කට අදාළ ඖෂධ එහි ගබඩා කර තිබියදී… Read More
Wijeyadasa inquires into land issues in eastern province
විසන්ධි කළ විදුලි සබඳතා නැවත ලබා ගැනීමේදී සහනයක්
විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම ආදී පාර්ශ්ව ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත සහ විදුලි මිල සම්බන්ධයෙන් බලපාන අනෙකුත් සියලු කරුණු විග්‍රහාත්මකව සමාලෝචනය කොට පවතින විදුලි මිල 33% කින් පමණ අඩු කළ හැකි බවට විශේෂඥයන් දක්වන මතය ද සැළකිල්ලට ගෙන අවම වශයෙන් 20% ඉක්මවූ ප්‍රතිශතයකින්, 2024 වර්ෂයේදී… Read More
හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ ක්‍රමයටම ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ යට ගහලා…
කුප්‍රකට හියුමන් ඉමියුනෝග්ලොබියුලින් නඩුවට පාදක වී ඇත්තේ ව්‍යාජ ලියාපදිංචිය බැහැර කිරීමේ ලිපියක් (WOR) භාවිතා කර මෙරටට ඖෂධ ගෙන්වනවා යැයි පවසා සීදුවේ කර්මාන්ත ශාලාවක ඖෂධ නිෂ්පාදනය කිරීමයි. නමුත්, මෙම ව්‍යාජ ලියවිල්ල කරලියට පැමිණෙන්නේ පහුගිය සැප්තැම්බර් මාසයේ වන අතර පහුගිය 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ජාතික ඖෂධ… Read More
ලෝක වාර්තාවකට සැරසෙන විශ්‍රාමික ගුවන් හමුදා සෙබළා
ගුවන් හමුදාවේ හිටපු සෙබළකු තම ත්‍රි රෝද රථය කිලෝ මිටර් 72 ක් අඩුම කාලයකින් පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබිම සදහා උත්සාහයක නිරත වීම අද (26) දිනයේ සිදුවිය මෙලෙස ත්‍රි රෝද රථය පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබිමට සුදානම් වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය… Read More
Police Cadet Corps an independent unit in new uniform – Tiran
ග්‍රහලෝකාගාරය තාවකාලිකව වැසෙයි
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇති බව නිවේදනය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත. ඒ අනුව හෙට (27) සිට මාර්තු මස 12 වනදා දක්වා ග්‍රහලෝකාගාරය වසා දැමෙනු ඇත. එම දිනවල මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද… Read More
පාසල් දරුවන්ට උණුසුම් කාලගුණය ගැන උපදෙස් මාලාවක්
අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ලබාදිය යුතු උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්(වෛද්‍ය සේවා) විසින් 2023.03.10 දින නිකුත් කරන ලද මාර්ගෝපදේශ සංග්‍රහයට… Read More
Palestinian Prime Minister submits resignation to President Abbas
රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිකම රටේ සංවර්ධනය අඩාළ කරනවා -ඇමති ප්‍රසන්න
රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් රටේ සංවර්ධනය අඩාළ වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනක්‍රියාදාමේදී මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන අතරඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි. කුරුණෑගල දිස්ත්‍රික්… Read More
කැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු CID අත්අඩංගුවට
කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පසුගිය කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ… The post කැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු CID අත්අඩංගුවට first appeared on Kubiyo News. …read more Source:: Kubiyo News