බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය පුත්තලමේ ඖෂධ වෙළඳසැළක් නීතියේ රැහැනට

පුත්තලම ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ඖෂධ වෙළඳසැළක් වටලා එහි හිමිකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පුත්තලම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සහ ජාතික ඖෂධ හා නියාමන අධිකාරියේ නිලධාරින් කණ්ඩායමක් එක්ව සිදු කළ වැටලීමකදීයි. ඖෂධ වර්ග 144කට අදාළ ඖෂධ එහි ගබඩා කර තිබියදී සොයා ගෙන තිබෙනවා.

එම ඖෂධ වෙළඳසැළ පවත්වාගෙන ගොස් ඇත්තේ 33 හැවිරිදි පුත්තලම ප්‍රදේ …read more

Source:: Neth News