වැල්ලේ සාරංගගේ ඥාතියාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රාගම, ඇලපිටිවල ප්‍රදේශයේ වෙළදසැළක් තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරු මත සිදු කළ වැටලීමකදීයි.

එම වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය ප්‍රවාහනය කිරීමට අදාළව අත්අඩංගුවට ගත් වයස අවුරුදු 37ක් වන සැකකාරිය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. …read more

Source:: Neth News