කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අද (26) උදෑසන ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කළ රොෂාන් කුමාර නමැති 51 හැවිරිදි තිදරු පියෙකි. ඇල්පිටිය කුරුඳුගහහැතැප්ම, පතිරාජ මාවතේ පිහිටි ඔහුගේ නිවසට අද (26) උදෑසන යතුරුපැදියකින් පැමිණ…
Source:: Rata