කුරුණෑගල රෝහලේ වකගුඩු රෝගීන්ගේ මරණයට හේතුව රසායනිකයක් ?

කුරුණෑල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා වූ රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලැබී රෝගීන් කිහප දෙනකු මියයාමට හේතුව එහි ප්‍රතිකාර සඳහා ලබාදෙන රසායනිකයක බලපෑමක් විය හැකියැයි වෛද්‍යවරු සැක පළකරති. ආසන්න දිනවල දී ප්‍රතිකාර ලැබූ රෝගීන් 05 දෙනකු මරණයට පත්වීම සැළකිල්ලට ගනිමින් පසුගිය 23 වැනි දා එම ඒකකය තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ බලධාරීන් කටයුතු කළේය. මේ සම්බන්ධයෙන…

Source

…read more

Source:: Rata