පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ගේ මව අභාවප්‍රාප්ත වෙයි
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාගේ මෑණියන් වූ පුෂ්පරාණී මතියාබරන් මහත්මිය ඊයේ (27) කොළඹදී මියගොස් තිබේ. මිය යන විට ඇගේ වයස අවුරුදු 85ක් වූ අතර ඇගේ මරණය ස්වභාවික මරණයක් බව පවුලේ ඥාතීහූ සඳහන් කරති. සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මවගේ අවසන් කටයුතු කොළඹදී සිදු කෙරෙන… Read More

