උද්දිකගේ පුටුවට මුතුකුමාරණ

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුවන සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා පත් කිරීමට නියමිතය. …read more

Source:: Lankadeepa