රොනී සමුගනී

හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් අද (27) අභාවප්‍රාප්ත වූයේ ය. 1978 ජේ.ආර්.ජයවර්ධන රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හෙතෙම 11 වතාවක් අයවැය ඉදිරිපත් කළේය. වරින් වර පක්ෂ මාරු කිරීම හේතුවෙන් ‍”රොනී පනී” යන්න මෙරට පුවත්පත් වල ප්‍රසිද්ධ ශීර්ෂ පාඨයක් විය. වරක් රොනී අයවැය ඉදිරිපත් කිරීම දවස පුවත්පත වාර්තා කර තිබුනේ “හිල් මැකූ අයවැයක්” යනුවෙනි. එවැනි ශීර්ෂපාඨ අදටත් පුවත්පත් කලාවේ විවිධ අවස්ථාවල ද…

Source

…read more

Source:: Rata