நாட்டில் 40,000 போலி மருத்துவர்கள் இருப்பதாக GMOA குற்றச்சாட்டு

நாட்டி 40,000 க்கும் மேற்பட்ட போலி வைத்தியர்கள் உள்ளதாக, அரச வைத்திய அதிகாரிகள் சங்கத்தின் (GMOA) ஊடகப் பேச்சாளர் வைத்தியர் சமில் விஜேசிங்க தெரிவித்தார். இவ்வாறான வைத்தியர்கள் ஆபத்தான நிலையில் நோயாளர்களுக்கு சிகிச்சை அளிப்பது தொடர்பாக தமக்கு முறைப்பாடு கிடைத்துள்ளதாகவும், அவர் தெரிவித்தார். வைத்திய உதவியாளர்கள், தாதியர்கள் அல்லது துணை வைத்திய சேவைகளில் அங்கம் வகிக்கும் ஒருவர் வைத்தியர் போன்று தன்னை அடையாளப்படுத்தி,… Read More

රට පුරා හොර දොස්තරලා 50,000ක්: අඳුර ගන්නේ මෙහෙමයි! [Video]

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බවත්, එය නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත් පැවසුවේ සෑම නගරයකම ප්‍රධාන ගම් ආශ්‍රිතව,… Read More

Kegalle to get dedicated SLBFE office

Responding promptly to a joint request from the Kegalle Migrant Workers Committee and the Kegalle District political authority, Labour and Foreign Employment Minister Manusha Nanayakkara assured the establishment of a Sri Lanka Bureau of Foreign Employment (SLBFE) office in Kegalle District. During the Jayagamu Sri… Read More

ආණ්ඩුවේ සංස්ථාව ගිනි ගාණට බෙහෙත් විකුණලා: එකට 8ක් ලාභ අරන්

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන ඖෂධවල මිල නියම කිරීමේදී සංස්ථාව අති විශාල ලාභයක් ලබාගන්නා බව රජයේ කාරක සභාව (කෝප්) නිකුත් කළ නවතම වාර්තාවෙහි සඳහන්ය. …read more Source:: The Leader

இந்திய உயர் ஸ்தானிகர் – சிறீதரன் எம்.பி. சந்திப்பு

இலங்கைக்கான இந்திய உயர்ஸ்தானிகர் சந்தோஷ் ஜா, கொழும்பிலுள்ள இந்திய இல்லத்துக்கு (India House) கடந்த புதன்கிழமை (21) பாராளுமன்ற உறுப்பினர் சிவஞானம் சிறிதரனை அழைத்து கலந்துரையாடினார். இதன்போது, இலங்கைத் தமிழரசுக் கட்சியின் தலைவராக சிவஞானம் சிறீதரன் எம்.பி. தெரிவு செய்யப்பட்டமைக்காக உயர்ஸ்தானிகர் வாழ்த்து தெரிவித்ததுடன், கட்சியின் அடுத்த கட்ட நகர்வுகளை விரைந்து மேற்கொள்ள வேண்டுமெனவும் உயர்ஸ்தானிகர் கேட்டுக்கொண்டார். தமிழர் நலன்சார் விடயங்களில் இந்தியாவின் முறையான… Read More

රාජකාරියේ යෙදී සිටි දෙමළ මාධ්‍යවේදීන්ට උතුරේ හමුදා හිරිහැර!

දශක තුනකට වැඩි කාලයකට පසු යුද පීඩිත උතුරේ හමුදා පාලනය යටතේ තිබෙන හින්දු කෝවිල් වන්දනාවේ ගිය බැතිමතුන්ගේ දෙමළ මාධ්‍යවේදීන් තිදෙනකු විසින් රූගත කරන ලද වීඩියෝ සහ ඡායාරුප බලහත්කාරයෙන් මකා දැමූ බවට ශ්‍රී ලංකා හමුදාව චෝදනාවට ලක්ව සිටී. ප්‍රභාකරන් දිලක්ෂන්, සුන්දරම්පිල්ලේ රාජසේකරන් සහ සින්නයියා යෝගේස්වරන් හමුදා… Read More

ආයෙත් පොලිස්පති දේශබන්දු!

දේශබන්දු තෙන්නකෝන් මහතා නැවත වතාවක් වැඩ බලන පොලිස්පති ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඔහුගේ නම වැඩ බලන පොලිස්පති ධුරයේ සේවා දිගුවක් සඳහා ව්‍යවස්ථා සභාව වෙත යෝජනා කිරීමට නියමිතව ඇත. පසුගිය වසරේ නොවැම්බර් මස 29 වන… Read More

ලංකාවේ සිරකරුවන් දූපතකට

බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම වන අතර නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත වන නිසා එහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා… Read More

නවලෝක රෝහල බැංකුවට සින්න වෙයි. විකුණා දැමීට අධිකරණයෙන් අවසර

හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 63ක ණය මුදල සහ ඊට අදාල පොලිය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් හැටන් නැෂනල් බැංකුවට සින්න වී ඇති කොළඹ නවලෝක රෝහල විකුණා එම මුදල අයකරගැනීමට කොළඹ වාණිජ මහාධිකරණය අවසර ලබා දී තිබේ. නවලෝක රෝහල් අයත් සමාගම විසින් අදාල ණය මුදල… Read More

වස්කඩුව, කොස්ගස්හන්දිය ප්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වස්කඩුව, කොස්ගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. ත්‍රීරෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු 33ක් වූ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති… Read More

ආරච්චිකට්ටුවේ නිවසක ගින්නක් – කාන්තාවක් මරුට

ඊයේ (23) රාත්‍රී කාලයේ ආරච්චිකට්ටුව පොලිස් වසමේ කිරිවල්කැලේ නිවසක් තුළ සිටි කාන්තාවක් පිළිස්සී මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 65ක කිරිවල්කැලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව පොලිසිය පවසයි. මරණකාරිය සිය ස්වාමි පුරුෂයා සමඟ පොල් අතුවලින් තැනූ කුඩා නිවසක ජීවත් ව සිට ඇති අතර,… Read More