5½ மாதக் குழந்தையை கைவிட்டு வெளிநாடு சென்றுள்ள இளம் தம்பதி

கலஹா லுல் கந்துர தோட்டத்திலுள்ள குடியிருப்பு அறையொன்றில் தற்காலிகமாக வசிப்பதற்காக வந்த இளம் தம்பதியினர், சுமார் 5 1/2 மாதக் குழந்தையொன்றை வீட்டில் தனியாக கைவிட்டு வெளிநாடு சென்றுள்ள சம்பவம் தொடர்பில் பொலிஸார் விசாரணையை ஆரம்பித்துள்ளனர். மட்டக்களப்பு வாகரையை வசிப்பிடமாக கொண்டதாகக் கூறப்படும் இவ்விருவரும் கடந்த இரண்டு வாரங்களுக்கு முன்னர் தோட்டத்தில் உள்ள குடியிருப்பு அறையில் தற்காலிகமாக குடியேறினர். இவர்களுக்கு அடைக்கலம் கொடுத்த… Read More

රනිල් ජනපති සජිත් අගමැති.. විදෙස් තානාපති මෙහෙයුම සාර්ථක වන ලකුණු

සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ එකගතාවයකට පැමිණෙනු ඇති දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත. එ්… The post රනිල් ජනපති සජිත් අගමැති.. විදෙස් තානාපති මෙහෙයුම සාර්ථක වන ලකුණු first appeared on Kubiyo News. …read more Source:: Kubiyo… Read More

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුට ලංකාවට පැමිණීමට අවසර

රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් නිදහස් වූ එක් වරදකරුවෙකු වන සාන්තන් වහාම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පහසුකම් සලසමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔහුට හදිසි සංචාරක ලේඛනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනට තිරුචිරප්පල්ලි මධ්‍යම බන්ධනාගාරයේ විශේෂ කඳවුරේ රඳවා සිටින සාන්තන් පසුව නිලධාරීන්… Read More

දීඝවාපී චෛත්‍ය ඉදිකිරීම්වලට දායකත්වය දුන් අධිකරණ ඇමති

නවම් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් දීඝවාපී රජමහා විහාරයේ පැවැත්වෙන පෝදා බණ වැඩසටහන අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නවම් පොහොයදා (23) පෙරවරුවේ පැවැත්විණ. අනතුරුව අමාත්‍යවරයා විසින් දීඝාවාපී පුදබිම වැදපුදා ගත් අතර, ඉදි කෙරෙමින් පවතින දීඝවාපී චෛත්‍ය… Read More

කැත්තකින් පහර දී කාන්තාවක් මරා දමලා

වාලච්චේන පොලිස් වසමේ කුලාවඩිච්චේන ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රියේ කැත්තකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ. මරණකාරිය වයස අවුරුදු 48ක කුලාවඩිච්චේන – වාකනේරි ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය පවසයි. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ දියණියගේ පුරුෂයා විසින් මෙම පහර දීම සිදු කර ඇති බව අනාවරණය වී ඇත.… Read More

කෑගල්ලටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක්

කෑගල්ල දිස්ත්‍රිකකයට මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදෙන ලෙසට කෑගල්ල දිස්ත්‍රික් විගමනික කමිටුව සහ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කඩිනමින් දිස්ත්‍රික් කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහතික වි තිබෙනවා. කම්කරු… Read More

වනිඳුට දඬුවම් නියම වෙයි – ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දෙයි

ඇෆ්ගනිස්ථානය සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසිරුණු නායක වනිඳු හසරංග හට දඬුවම් නියම කර තිබේ. ඒ අනුව ඔහුට තරග දෙකක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග… Read More

බෙලිඅත්ත ඝාතනයට ආධාර අනුබල දුන් තවත් 02ක් අත්අඩංගුවට

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් ඌරගහ මයිකල් සහ බූස්සේ හර්ෂ යන දෙදෙනා සහ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන දෙදෙනෙකු ඩුබායිහි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, එරට රාත්‍රී සමාජ ශාලාවක් තුළ ඇති වූ ගැටුමක් අතරතුරදීය. ඒහිදී ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු… Read More

කැස්බෑ බිත්තර තොගයක්  සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු STF අත්අඩංගුවට

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කොස්ගොඩ පාලම අසල ඇති වෙරළ තීරයේදි වැටලිමක් සිදුකර තිබෙනවා. එහිදී අධි සංරක්ෂිත… Read More

බෙලිඅත්ත ඝාතකයෝ ඩුබායිහි සමාජ ශාලාවක යකා නටති… 13ක් අත්අඩංගුවට

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් ඌරගහ මයිකල් සහ බූස්සේ හර්ෂ යන දෙදෙනා සහ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන දෙදෙනෙකු ඩුබායිහි දී එරට… The post බෙලිඅත්ත ඝාතකයෝ ඩුබායිහි සමාජ ශාලාවක යකා නටති… 13ක් අත්අඩංගුවට first appeared on Kubiyo News. …read more Source:: Kubiyo… Read More

සනත් නිශාන්තගේ මරණයට හේතුව, තවම දන්නේ නෑ

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට හේතුව තවමත් ප්‍රකාශයට පත්කිරීමට නොහැකියැයි වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන කීවේය. මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේ එම මරණයෙන් අතෘප්තියට පත් වූ බව පවසමින් සනත් නිශාන්තගේ බිරිඳගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් විසින් මරණයට හේතුව ප්‍රකාශයට පත්කරන ලෙස… Read More