සනත් නිශාන්තගේ මරණයට හේතුව, තවම දන්නේ නෑ

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට හේතුව තවමත් ප්‍රකාශයට පත්කිරීමට නොහැකියැයි වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන කීවේය. මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේ එම මරණයෙන් අතෘප්තියට පත් වූ බව පවසමින් සනත් නිශාන්තගේ බිරිඳගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් විසින් මරණයට හේතුව ප්‍රකාශයට පත්කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී ය. කොළඹ – කටුනායක අධිවේග…

Source

…read more

Source:: Rata