අධික උණුසුම් තත්ත්වය තවදුරටත්

මේ දිනවල පවතින අධික උණුසුම් බව තවත් මාසයකට ආසන්න කාලයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම උණුසුම් බව ඉදිරියටත් අඩු වැඩි වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යා අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ.

new2023 voice · MET AJITH 01

පවතින අධික උණුසුම් තත්ත්වය හේතුවෙන් මිනිස් ශරීරය තුළින් දහදිය පිට වීම වැඩිපුර …read more

Source:: Neth News