සනත් නිශාන්තගේ මරණය ගැන මහෙස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක්
ජල සම්පාදන හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයට හේතූව මේ අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා සඳහන් කර ඇත. සනත් නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති බව අවධාරණය… Read More

