විජලනයෙන් දරුවන් ආරක්ෂා කරගන්නැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස්

මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුවන් විජලන තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති බැවින් ස්වභාවික දියර වර්ග වැඩිපුර ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබේ.

මේ අතර ඊයේ(23) අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ද මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණි.

එමෙන්ම, ගම්පහ, කොළඹ, හම්බන්තොට, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල උණුසුමද එම මට්ටමේ පවතිනු ඇත.

The post විජලනයෙන් දරුවන් ආරක්ෂා කරගන්නැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස් appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina