නවලෝක රෝහල බැංකුවට සින්න වෙයි. විකුණා දැමීට අධිකරණයෙන් අවසර

හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 63ක ණය මුදල සහ ඊට අදාල පොලිය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් හැටන් නැෂනල් බැංකුවට සින්න වී ඇති කොළඹ නවලෝක රෝහල විකුණා එම මුදල අයකරගැනීමට කොළඹ වාණිජ මහාධිකරණය අවසර ලබා දී තිබේ. නවලෝක රෝහල් අයත් සමාගම විසින් අදාල ණය මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු විසින් ප්‍රදානය කරන ණය ආපසු අයකරගැනීමේ විශේෂ විධිවිධාන පනත අනුව ‍ඇපයට තබා තිබූ දේපළ සන්තකයට ගෙන ඉදිර…

Source

…read more

Source:: Rata