වස්කඩුව, කොස්ගස්හන්දිය ප්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වස්කඩුව, කොස්ගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ත්‍රීරෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු 33ක් වූ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ සිටි ඔහුගේ …read more

Source:: Neth News