ලංක�වට තවත් ’’කප්’’ එකක්

à¶»à·�ජ්â€�ය ආදà·�යමෙන් ණය සඳහà·� à·€à·�ඩියෙන්ම පොලී ගෙවන රට à·�à·Šâ€�රී ලංකà·�à·€ à¶¶à·€ à¶½à·�à¶š à¶¶à·�ංකුවේ සංවර්ධන දර්à·�à¶š අනුව පෙනීයන්නේ යà·�යි à¶´à·šà¶»à·�දෙණිය විà·�à·Šà·€ විද්â€�යà·�ලයේ ආර්ථික විද්â€�යà·� සහ සංඛ්â€�යà·�à¶± à¶…à¶°à·Šâ€�යනà·�à¶‚à·�යේ මහà·�à¶ à·�ර්ය වසන්ත අතුකà·�රළ මහතà·� à¶´à·�වසීය. …read more Source:: Lankadeepa

ක�ප් පුටුවක් රංජිත්ටත්?

නව à·€à·�නි à¶´à·�ර්ලිමේන්තුවේ පස්වà·�නි සභà·� à·€à·�රයේ පොදු ව්â€�යà·�à¶´à·�à¶» à¶´à·’à·…à·’à¶¶à¶³ à¶´à·�ර්ලිමේන්තු à¶šà·�රක සභà·�වේ ( à¶šà·�à¶´à·Š කමිටුව) à·ƒà·�මà·�ජික මන්ත්â€�රී ලේඛනයට එම කමිටුවේ à·„à·’à¶§à¶´à·” සභà·�à¶´à¶­à·’ මහà·�à¶ à·�ර්ය රංජිත් à¶¶à¶«à·Šà¶©à·�à¶» මහතà·�ගේ නමද ඇතුළත් වීම විà·�ේෂත්වයකි. …read more Source:: Lankadeepa

ක�ස්බෑ බිත්තර 111ක් සමග අයකු අත්අඩංගුවට

à¶šà·�ස්බෑ à¶¶à·’à¶­à·Šà¶­à¶» 111 à¶šà·Š සන්තකයේ à¶­à¶¶à·�ගෙන සිටි පුද්ගලයෙකු කොස්ගොඩ à¶´à·Šâ€�රදේà·�යේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් à¶¶à·€ පොලිස් විà·�à·šà·‚ à¶šà·�ර්ය à¶¶à·…à¶šà·�ය පවසයි. …read more Source:: Lankadeepa

කොහාට කලින් බැසිල් ලංකාවට!

මාස දෙකකට අධික කාලයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කළ බැසිල් රාජපක්ෂ මහතා මාර්තු මස මුල සතියේදී යළිත් ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. එසේ පැමිණි පසු පොහොට්ටුව ප්‍රතිසංවිධාන කිරීමේ කටයුතු සක්‍රීය කොට පක්ෂය ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා පෙළගැස්වීම බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම වී… Read More

ධර්මදාස පුතාලා නවලෝක අහවර ම කරයි: බැංකුවට සින්න වුණ නවලෝක රෝහල විකුණන්න අවසර!

රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන නවලෝක රෝහල විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ ඉවත් කළේය. නවලෝක රෝහල විකිණීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ආකාරය ගැටළු සහගත… Read More

වකුගඩු රෝගීන්ගේ මරණ කිහිපයක් නිසා කුරුණෑගල රුධිර කාන්දු පෙරණ ඒකකය වසා දමයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයෙන් රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලැබූ රෝගීන් කිහිප දෙනකු මියයාම හේතුවෙන් එම ඒකකය ඊයේ (23) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත. මාසයක පමණ කාලය තුළ එම ඒකකයෙන් රුධිර කාන්දුකරණයට ලක්කළ වකුගඩු රෝගීන් 05 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව වාර්තා… Read More