ආණ්ඩුවේ සංස්ථාව ගිනි ගාණට බෙහෙත් විකුණලා: එකට 8ක් ලාභ අරන්

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන ඖෂධවල මිල නියම කිරීමේදී සංස්ථාව අති විශාල ලාභයක් ලබාගන්නා බව රජයේ කාරක සභාව (කෝප්) නිකුත් කළ නවතම වාර්තාවෙහි සඳහන්ය.

…read more

Source:: The Leader