Umpire hora!

‘Umpire hora’ is a famous cry in this country whether be it at backyard cricket after school, soft ball games played on the Parliament grounds during the weekend, inter-school fixtures or even during international games. Some 25,000 ardent cricket fans were yelling the same on… Read More

Vitamin E for skin hydration

Antioxidant that protects and hydrates skin, leaving it refreshed and plumped is Vitamin E While Vitamin E is a vital antioxidant with many benefits, our bodies cannot produce it naturally. Therefore, it is important to supplement our lifestyle and skincare with Vitamin E rich products… Read More

රත්ගම දුම්රිය අනතුරින් න�වික සෙබළ� මරුට

රත්ගම විජයරත්න මà·�වත දුම්රිය හරස් මà·�ර්ගයේදී යතුරුපදියකින් ගමන් ගත් à¶±à·�වික හමුදà·� සෙබළකු දුම්රියක à¶œà·�ටීමෙන් ඔහු එම ස්ථà·�නයේදීම මිය ගොස් ඇති à¶¶à·€ රත්ගම පොලිසිය පවසයි. …read more Source:: Lankadeepa

ම�මණ්ඩිය මර� ඇප පිට ඇවිත් න�න්දම්ම�ත් මරල�

පෞද්ගලික ආරවුලක් මත à¶¶à·‘à¶±à·� සිදුකළ à¶šà·�à¶­à·’ පහරකින් à¶±à·�න්දම්මà·� ජීවිතක්ෂයට à¶´à¶­à·Šà·€ ඇතà·�යි à·€à·�ලච්චේන පොලිසිය පවසයි. …read more Source:: Lankadeepa

ඇමති නම් විකුණ� ලක්ෂ 54කට විද්ද �ිෂ්�යත්ව ගුර� ම�ට්ටු

අමà·�à¶­à·Šâ€�යවරුන් දෙදෙනකුගේ ලේකම්වරුන් හඳුනන à¶¶à·€ හගවමින් à¶Šà·�à·�යල් à·„à·� ඉතà·�ලි à¶»à·�කියà·�වලට යවන්න රුපියල් ලක්ෂ 54 මුදලක් වංචà·� සහගතව ලබà·� ගත්තේ යයි කියන à¶´à·„ වසර පෞද්ගලික à·�ිෂයත්ව à¶‹à¶´à¶šà·�රක à¶´à¶‚à¶­à·’ ගුරුවරයකු බළපිටිය à¶´à·�තමුල්ල à¶´à·Šâ€�රදේà·�යේ දී à·ƒà·�à¶šà¶´à·’à¶§ à¶´à·Šâ€�à¶»à·�à·Šà¶± කිරීම සදහà·� à¶…à¶­à·Š අඩංගුවට ගත් à¶¶à·€ අම්බලන්ගොඩ පොලීසිය කියයි. …read more… Read More

පුත�ගේ පොර� පහරින් පිය� මරුට

පිටිගල කලුආරච්චිගොඩ à¶´à·Šâ€�රදේà·�යේ දී අද(24) පස්වරුවේදී පුතà·� එල්ල à¶šà·… පොරà·� පහරින් පියà·� මිය ගොස් ඇති à¶¶à·€ පිටිගල පොලීසිය කියයි. …read more Source:: Lankadeepa

ප�ඨලී සිරිකොතේ දී ජනපති හමු වෙයි

“දේà·�ය වෙනුවෙන් à¶‘à¶šà·Š වන පියවරක්â€� මà·�යෙන් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් à¶šà·… යà·�ජනà·�වලිය ජනà·�à¶°à·’à¶´à¶­à·’ රනිල් වික්â€�රමසිංහ මහතà·� වෙත à¶´à·’à·…à·’à¶œà·�න්වීම කොළඹ සිරිකොත එක්සත් à¶¢à·�à¶­à·’à¶š à¶´à¶šà·Šà·‚ මූලස්ථà·�නයේ දී අද (24) සිදු විය. …read more Source:: Lankadeepa

ජාතික ආරක්ෂාවට තර්ජනයක්: NGO 38,000කින් ලියාපදිංචිය 1,783ක් පමණයි!

මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන තිස්අට දහසක් (38,000) ක්‍රියාත්මක වන නමුත් එයින් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇත්තේ සංවිධාන 1783ක් බව එම කාර්යාලය සඳහන් කරයි. මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ. මෙම ආයතන පාලනය කිරීමට 1980… Read More

රූපවාහිනී සභාපති අස්වී රටිනුත් යයි: හිස් පුටුව හිටපු DG අසංගට!

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු සිය ඉල්ලා අස්වීම ජනමාධ්‍ය අමාත්‍යංශයට භාර දී විදේශගත වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි. ඔහු පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වූ බව සඳහන් කර ඇති බවද දැනගන්නට ඇත. කෙසේ හෝ ශ්‍රී ලංකා… Read More

හයිඩ් පාර්ක් පිටියේ ලංසලා හයිය පෙන්නයි !

”ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරු ඇරඹි අතර ඊට අතිවිශාල ජනසහභාගීත්වයක් දකින්නට ලැබිණ . නව සන්ධානයේ මහජන රැළි මාලාවේ දෙවන රැළිය අරඹමින් පැවති මෙම කොළඹ හයිඩ් පාර්ක් රැළියට රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්,… Read More

චම්පික සිරිකොතට යයි. දේශපාලන පෙරැළියක පෙරනිමිති ?

ජනාධිපතිවරණයට සියලු දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටිය දී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළ නියෝජිතයන් පිරිසක් අද (24) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූහ. එම හමුවේ දී ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර… Read More

නව සන්ධානයේ හයිඩ් පාර්ක් රැළියට ජන ගඟක්: මන්ත‍්‍රීන් 58ක් වේදිකාවට ගොඩ වෙයි!

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරු 2.30 ට ඇරඹිනි. නව සන්ධාන ජන රැළියට මේ වන විට විශාල ජනකායක් සහභාගී වී සිටින අතර හයිඩ් පාර්ක් පිටිය අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරී ගොස් තිබෙනවා.… Read More

නායක සංඝයන්ට පරණ ගාය ආයෙත්: මහින්ද රහසේ හමුවී රට බේරා ගන්නැයි ඉල්ලයි!

ජාතික සම්පත් විදේශිකයන්ට විකිණීම ඇතුළුව ආණ්ඩුව ගෙන යන ප්‍රතිපත්තියට එරෙහිව දැඩි පියවරක් ගන්නා ලෙස ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් පිරිසක් පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ. ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ද මේ සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්තිය අනුදැන වදාරා තිබේ. එබැවින් ඊට කැපවීම කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත්… Read More

සිරකරුවන් ලාදුරු දූපතක හිර කිරීමට, අධිකරණ ඇමති සූදානමින්!

මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම හේතුවෙන් නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත භූමියෙහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා… Read More