Author: TOPnews.lk
China- 15 dead and dozens more injured in Nanjing flat fire
“Ukkuwa s” killing- Another suspect arrested over Mahabage shooting
මැතිවරණය ඉලක්ක කර රනිල්ගෙන් අළුත් වැඩක්: නිලධාරීන් නැති නව දේශපාලන කැබිනට්ටුවක්!
සතිපතා පැවැත්වෙන නිත්‍ය අමාත්‍ය මණ්ඩල හමුවට පසුව දේශපාලන කැබිනට්ටුව (political cabinet) නමින් තවත් අමාත්‍ය මණ්ඩල හමුවක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ආණඩුවේ මෙම තීරණය පසුගිය සතියේ කැබිනට්ටුවේදි ප්‍රකාශ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කැබිනට් අමාත්‍යවරු පමණක් ඊට සහභාගි වෙති. දේශපාලන කැබිනට්ටුවට කිසිම රාජ්‍ය… Read More
විරෝධතාකරුවන් රට යවන්න මනූෂගෙන් නව යෝජනාවක්!
පාඩු ලබන ආයතන ඉන්දියාවට ලබාදීමට විරෝධය දැක්වූ පුද්ගලයින්ගේ විරෝධතා අවසන්වීම නිසා ආර්ථික වර්ධනය වේගවත් කරගැනීමට හැකියාව ලැබී තිබෙන බවත්, මේ ආකාරයට අනෙක් රටවලටත් යවලා ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා නම්, අනෙක් රටවල් සමගත් එක්ව පාඩුලබන ආයතන විධිමත් කර නව රැකියා අවස්ථා බිහි කිරීමට හැකියාව ලැබී ඇති… Read More
ජාතික ආරක්ෂාවට තර්ජනයක්: NGO 38,000කින් ලියාපදිංචිය 1,783ක් පමණයි!
මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන තිස්අට දහසක් (38,000) ක්‍රියාත්මක වන නමුත් එයින් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇත්තේ සංවිධාන 1783ක් බව එම කාර්යාලය සඳහන් කරයි. මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ. මෙම ආයතන පාලනය කිරීමට 1980… Read More
රූපවාහිනී සභාපති අස්වී රටිනුත් යයි: හිස් පුටුව හිටපු DG අසංගට!
ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු සිය ඉල්ලා අස්වීම ජනමාධ්‍ය අමාත්‍යංශයට භාර දී විදේශගත වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි. ඔහු පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වූ බව සඳහන් කර ඇති බවද දැනගන්නට ඇත. කෙසේ හෝ ශ්‍රී ලංකා… Read More
හයිඩ් පාර්ක් පිටියේ ලංසලා හයිය පෙන්නයි !
”ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරු ඇරඹි අතර ඊට අතිවිශාල ජනසහභාගීත්වයක් දකින්නට ලැබිණ . නව සන්ධානයේ මහජන රැළි මාලාවේ දෙවන රැළිය අරඹමින් පැවති මෙම කොළඹ හයිඩ් පාර්ක් රැළියට රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්,… Read More
චම්පික සිරිකොතට යයි. දේශපාලන පෙරැළියක පෙරනිමිති ?
ජනාධිපතිවරණයට සියලු දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටිය දී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළ නියෝජිතයන් පිරිසක් අද (24) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූහ. එම හමුවේ දී ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර… Read More
නව සන්ධානයේ හයිඩ් පාර්ක් රැළියට ජන ගඟක්: මන්ත‍්‍රීන් 58ක් වේදිකාවට ගොඩ වෙයි!
“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරු 2.30 ට ඇරඹිනි. නව සන්ධාන ජන රැළියට මේ වන විට විශාල ජනකායක් සහභාගී වී සිටින අතර හයිඩ් පාර්ක් පිටිය අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරී ගොස් තිබෙනවා.… Read More
නායක සංඝයන්ට පරණ ගාය ආයෙත්: මහින්ද රහසේ හමුවී රට බේරා ගන්නැයි ඉල්ලයි!
ජාතික සම්පත් විදේශිකයන්ට විකිණීම ඇතුළුව ආණ්ඩුව ගෙන යන ප්‍රතිපත්තියට එරෙහිව දැඩි පියවරක් ගන්නා ලෙස ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් පිරිසක් පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ. ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ද මේ සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්තිය අනුදැන වදාරා තිබේ. එබැවින් ඊට කැපවීම කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත්… Read More
සිරකරුවන් ලාදුරු දූපතක හිර කිරීමට, අධිකරණ ඇමති සූදානමින්!
මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම හේතුවෙන් නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත භූමියෙහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා… Read More
United Republic Front presents ‘A united step for the country’ to the President
Leader of the United Republic Front Member of Parliament Patali Champika Ranawaka, presented the proposal titled “A United Step for the Country” to President Ranil Wickremesinghe , at ‘Srikota’, the United National Party headquarters in Colombo this morning (24). Speaking at the event President Ranil… Read More
විදුලි ගාස්තු අඩු කිරීම ගැන තීන්දුව ගන්න දිනය මෙන්න !
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබන 28 වැනි දා රැස්වීමට නියමිත බව වාර්තා වෙයි . එහි ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එහිදී විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.… Read More

