Author: TOPnews.lk
අයිෆල් කුළුණ ගැන ලැබුණු අලුත්ම ආරංචිය
පැරීසීයේ අයිෆල් කුළුණ දින 06කට පසු යළි සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩ වර්ජනයක් හේතුවෙන් දින හයක කාලයක් අයිෆල් කුළුණ තාවකාලිකව වසා දමා තිබුණි. අයිෆල් කුළුණේ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ඇති වු ගැටලුවක් මුල් කර ගෙන එහි සේවකයින් වැඩ වර්ජනයක නිරත විය. එමෙන්ම,… Read More
ජාත්‍යන්තර බලපෑම්වලට යටවෙන්නේ නැ – පොලිස් ඇමති
ජාත්‍යන්තරයෙන් කොතරම් බාධා පැමිණුනත් යුක්තිය මෙහෙයුම නතර කිරීමට කිසිසේත්ම ඉඩ ලබා දෙන්නේ නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් අවධාරණය කර සිටියි. ඔහු එබව කියා සිටියේ, බණ්ඩාරවෙල පොලිස් බල ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ වැඩමුළුවකට එක්වෙමිනි. එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා… Read More
ජාත්‍යන්තර බලපෑම්වලට යටවෙන්නේ නැ – පොලිස් ඇමති කියයි
ක�දිනල් හිමිට අපහ�ස කළ�යි විර�ධයක්
මීගමුව ලෙල්ලම මà¶à·Šà·ƒà·Šâ€�ය ව්â€�යà·�à¶´à·�රික මධ්â€�යස්ථà·�නය සම්බන්ධයෙන් ඇà¶à·’à·€ à¶à·’බෙන à¶œà·�ටලුකà·�රී à¶à¶à·Šà·€à¶ºà·šà¶¯à·“ à¶´à·’à¶§à·’à¶´à¶± à¶‘à¶šà·Šà·ƒà¶à·Š ධීවර සමිà¶à·’යේ à·ƒà·�මà·�ජිකයන් පිරිසක් කොළඹ අගරදගුරු මà·�ල්කම් à¶šà·�දිනල් රංජිà¶à·Š හිමියන් ඇà¶à·”à·…à·” ජූජකවරුන්ට à¶…à¶´à·„à·�à·ƒ à¶šà·…à·š යà·�යි විරà·�ධය දක්වමින් මීගමුව à¶´à·’à¶§à·’à¶´à¶± මීසම් à·„à¶à¶»à¶š ජනà¶à·�à·€ අද (25) පෙරවරුවේ විරà·�ධය දà·�ක්වූහ. …read more Source:: Lankadeepa
රුධිර à¶šà·�න්දුකරන ඒකකයේ ලෙඩුන් වෙනà¶à·Š à¶»à·�හල්වලට
කුරුණෑගල à·�à·’à¶šà·Šà·‚à¶« à¶»à·�හලේ රුධිර à¶šà·�න්දුකරණ à¶´à·Šâ€�à¶»à¶à·’à¶šà·�à¶» ඒකකයේ දී à¶»à·�ගීන් පිරිසක් හදිසියේම මරණයට à¶´à¶à·Šà·€à·“මේ සිද්ධියෙන් පසුව à¶‘à·„à·’ අනෙකුà¶à·Š à¶»à·�ගීහු වෙනà¶à·Š à¶»à·�හල් කීපයකට යොමු කරනු à¶½à·�à¶¶ සිටිà¶à·’. …read more Source:: Lankadeepa
කුරුණෑගල දරුවන් අපය�ජනය කළ ගුර� ම�රු
කුරුණෑගල මිà·�à·Šâ€�à¶» à¶´à·�සලක ගුරුවරයකු à¶‘à·„à·’ හය වසරේ සිසුවියන් පිරිසක à¶…â�£à¶´à¶ºà·�ජනය කරන ලදà·�යි කියන සිද්ධිය සම්බන්ධයෙන් à¶¢à·�à¶à·’à¶š ළමà·�රක්ෂක à¶…à¶°à·’à¶šà·�රිය à¶´à·�à·€à·�à¶à·Šà·€à·– විමර්à·�නයේ දී à·ƒà·�à¶šà¶šà·�à¶» ගුරුවරයà·� à¶…à¶à·’න් එම සිසුවියන් පිරිස අපයà·�ජනයට ලක්ව ඇà¶à·’ බවට à¶à·œà¶»à¶à·”රු à¶…à¶±à·�වරණය වී ඇà¶à·�යි ආරංචිමà·�ර්ග සඳහන් කළේය. …read more Source:: Lankadeepa
Gazan Fire Fuelled By Western Genocide Enablers With A Scrambled Moral Compass!
By Mohamed Harees – Lukman Harees As the brutal Gazan genocide is being continually livestreamed into our living rooms, two social media posts which addresses the failing humanity should engage our attention. “When you need to have hundreds of protests just to tell the world that bombing… Read More
උසස් පෙළට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 වනදා සිට
(කොළඹ | ලංකාපුවත්) – මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට එළැඹෙන මාර්තු පස්වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන… Read More
ගම්පහ à¶¢à·�.à¶¢.à¶¶ à¶šà·�න්à¶à·� සමුළුවෙන්
ගම්පහ à¶šà·�න්à¶à·� නියà·�ජනය දකිනවිට ඉදිරි ඡන්දයක් à¶à·’යයිද යන à·ƒà·�කය à¶´à·€à¶à·’නවà·�. නමුà¶à·Š à¶…à¶°à·’à¶š à¶šà·�න්à¶à·� සහභà·�ගිà¶à·Šà·€à¶º දකිනවිට ඡන්දය නොà¶à·’යà·� සිටීමට ඉන්න බියවනු ඇà¶à·’ විය à·„à·�à¶šà·’ යà·�යි à¶¢à·�à¶à·’à¶š ජනබල වේගය à¶±à·�යක à¶´à·�ර්ලිමේන්à¶à·” මන්à¶à·Šâ€�රී අනුර දිසà·�à¶±à·�යක මහà¶à·� අද සවස ගම්පහ දී à¶´à·�වසීය. …read more Source:: Lankadeepa
නව සන්ධානය ගමන් කරන්නේ වැඩපිළිවෙළක් සමගයි
(කොළඹ | ලංකාපුවත්) – නව සන්ධානය රට ගොඩනැගීමට වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන බව නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා සඳහන් කරයි. නව සන්ධානයේ කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවති දෙවන ජන රැළියට සහභාගී වෙමින් ඊයේ (24) නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස්… Read More
ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය
(කොළඹ | ලංකාපුවත්) – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දී තිබේ. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් සිය මතය පළ කර තිබුණි ඔහු සදහන් කර ඇත්තේ පැවති පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ උත්සවය වඩාත් සුවිශේෂී වූයේ හිටපු… Read More
හම්බන්තොට, මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
(කොළඹ | ලංකාපුවත්) – හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවත්, එය නැගෙනහිර චීනයේ චොංකිං වරාය… Read More
ජනපතිගෙන් විශේෂ නියෝගයක්
(කොළඹ | ලංකාපුවත්) – පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියා සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් තුළ රටින් පිටවිය යුතු බවට සිදුකළ දැනුම් දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබාදී ඇති විසා දීර්ඝ කිරීම් අවලංගු… Read More
නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස රනිල් ඉදිරිපත් වනවා- හිටපු ඇමති රවී කරුණානායක
(කොළඹ | ලංකාපුවත්) – එළැඹෙන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති පසුබිමේ ශ්‍රී ලංකා… Read More

