ම�දි මූදු පතුලේ පූජ�වක

ඉන්දීය අග්â€�à¶»à·�මà·�à¶­à·Šâ€�ය නරේන්ද්â€�à¶» මà·�දි ගුජරà·�ඨ à¶´à·Šâ€�à¶»à·�න්තයට ඔබ්බෙන් à¶…à¶»à·�à¶¶à·’ මුහුදේ කිමිඳී, à¶šà·Šâ€�රිෂ්ණà·� දෙවියන් වෙනුවෙන් විà·�à·šà·‚ à¶´à·–à¶¢à·�වක් à¶´à·�à·€à·�ත්වීය. …read more Source:: Lankadeepa

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

(කොළඹ | ලංකාපුවත්) – පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියා සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් තුළ රටින් පිටවිය යුතු බවට සිදුකළ දැනුම් දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබාදී ඇති විසා දීර්ඝ කිරීම් අවලංගු… Read More

සේවකයන් න�තිව තරු හ�ටල්වලට මරු පෙනිල�

සේවකයන් විà·�à·�à¶½ à·€à·�යෙන් රට à·„à·�à¶» යෑම හේතුවෙන් අගනුවර ඇතුළු විවිධ à¶´à·Šâ€�රදේà·�වල තරු පන්තියේ à·„à·�ටල් පවත්වà·�ගෙන යà·�මේ දà·�à¶©à·’ අර්බුදකà·�රී තත්වයක් à¶´à·�à¶± à¶±à·�ගී ඇතà·�යි à·„à·�ටල් à¶šà·Šà·‚à·šà¶­à·Šâ€�à¶» ආරංචි මà·�ර්ගවලින් à¶´à·�වසේ …read more Source:: Lankadeepa

මුහුණ බලා ඇතුළුකරන “සුදු සාදය” අවලංගුයි

උණවටුනේ සංචාරක නිකේතනයක අද (24) පැවැත්වීමට නියමිතව තිබූ “සුදු ජාතිකයන්ට පමණක්” සීමා වූ ආන්දෝලනාත්මක සාදයක් මහජන විරෝධය හේතුවෙන් එහි සංවිධායකයන් විසින් ම නවතා දමා තිබේ. මෙම සංචාරක නිකේතනය පවත්වාගෙන යන්නේ රුසියානු ජාතිකයන් විසිනි. “විවෘත සුදු සාදයක්” ලෙස ප්‍රචාරය කරන ලද මෙම සාදය අන් ජාතිකයන් වෙනස්… Read More

ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

(කොළඹ | ලංකාපුවත්) –  හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දී තිබේ. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් සිය මතය පළ කර තිබුණි ඔහු සදහන් කර ඇත්තේ පැවති පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ උත්සවය වඩාත් සුවිශේෂී වූයේ හිටපු… Read More

කොළඹ ජම්පටා වීදියේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකු රෝහල්ගත කරයි

කොළඹ, ජම්පටා වීදිය නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවිසැළක හිමිකරුවකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. එම වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මොහොමඩ් රිල්වාන්… Read More

පාසල් ළමුන් ලක්ෂයකට සහනයක්

පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දිරියක් ලබා දීමේ අරමුණින් පාසල් ළමුන්ට ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එය ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනක් ලෙස 2024 සහ 2025 වර්ෂ තුළදී ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට… Read More