ජනපතිගෙන් විශේෂ නියෝගයක්

පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියා සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් තුළ රටින් පිටවිය යුතු බවට සිදුකළ දැනුම් දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබාදී ඇති විසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය… Read More

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් – මහ බැංකුවත් නිදහසට කරුණු කියයි

මහබැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අවධාරණය කරනවා. එසේ කැඳවා මතභේදයට ලක්ව ඇති මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගත යුතු බවයි මුදල් රාජ්‍ය… Read More

හම්බන්තොට, මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවත්, එය නැගෙනහිර චීනයේ චොංකිං වරාය දක්වා සහ අප්‍රිකාව දක්වා… Read More

පාසල් ළමුන් ලක්ෂයකට සහනයක්

පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දිරියක් ලබා දීමේ අරමුණින් පාසල් ළමුන්ට ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එය ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනක් ලෙස 2024 සහ 2025 වර්ෂ තුළදී ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට… Read More

වසරකට පාසල් සිසුන් ලක්ෂයකට “ජනාධිපති ශිෂ්‍යත්ව”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත. ඒ අනුව මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය… Read More

කොළඹ ජම්පටා වීදියේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකු රෝහල්ගත කරයි

කොළඹ, ජම්පටා වීදිය නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවිසැළක හිමිකරුවකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. එම වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මොහොමඩ් රිල්වාන්… Read More

ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දී තිබේ. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් සිය මතය පළ කර තිබුණි ඔහු සදහන් කර ඇත්තේ පැවති පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ උත්සවය වඩාත් සුවිශේෂී වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු… Read More

හම්බන්තොට ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟිය යුතු බව ජනපති අවධාරණය කරයි

හම්බන්තොට මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බස්නාහිර නැගෙනහිර සහ හම්බන්තොට නගර සංවර්ධන සැලසුම් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. හම්බන්තොට ප්‍රදේශයේ දැනටමත් සිදු… Read More

මාර්තු මාසයේදී විශාලතම සන්ධානය ගොඩ නගනවා

නව සන්ධානය රට ගොඩනැගීමට වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන බව නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා සඳහන් කරයි. නව සන්ධානයේ කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවති දෙවන ජන රැළියට සහභාගී වෙමින් ඊයේ (24) නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,… Read More

සමාජ මාධ්‍ය පනත් කෙටුම්පතෙන් ජනතාවට කිසිදු හානියක් නෑ මනුෂ කියයි

ඉදිරියේදී තමන්ගේ රජයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර අදාළ ගිවිසුමේ ඇති ජනතා විරෝධී ප්‍රතිගාමී කොටස් ඉවත් කර ජනතාවාදී අවබෝධතාවකට එකඟ කර ගනිමින් ජනතාවට සුභවාදී ඩැඩපිළිවෙළක් ගෙන යාමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව… Read More