ජනපති ගංග�ර�ම ඩිජිටල් වෙබ් අඩවිය විවෘත කරයි

වසර හතළිස් පහකට පමණ පෙර ආරම්භ කළ ගංගà·�රà·�ම විහà·�රස්ථà·�නයේ නවම් මහà·� පෙරහර මේ වන විට නවීන තà·�ක්ෂණය මුසු කරගත් විචිත්â€�රවත් පෙරහර මංගල්â€�යයක් බවට පත්කර ගà·�නීමට බà·�තිමත් ජනතà·�වගේ එකමුතුව ඉවහල් වී ඇති බව ජනà·�ධිපති රනිල් වික්â€�රමසිංහ මහතà·� පà·�වසීය. …read more Source:: Lankadeepa

ஜனாதிபதி தலைமையில் இடம்பெற்ற கங்காராமை நவம் மகா பெரஹரா

சுமார் நாற்பத்தைந்து வருடங்களுக்கு முன்னர் ஆரம்பிக்கப்பட்ட கங்காராமை விகாரையின் நவம் மஹா பெரஹராவை நவீன தொழில்நுட்பத்துடன் சிறப்பான பெரஹராவாக மாற்ற, பக்தர்களின் ஒற்றுமை உதவியுள்ளது என, ஜனாதிபதி ரணில் விக்ரமசிங்க தெரிவித்தார். கொழும்பு, ஹுனுப்பிட்டிய கங்காராமை விகாரையின் வருடாந்த நவம் பெரஹெராவை நேற்று (23) ஆரம்பித்துவைத்தே ஜனாதிபதி ரணில் விக்ரமசிங்க இதனைத் தெரிவித்தார். கொழும்பு நவம் பெரஹெரா நாற்பத்தைந்தாவது தடவையாகவும் நேற்று (23)… Read More

කොහාට කලින් බැසිල් ලංකාවට!

මාස දෙකකට අධික කාලයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කළ බැසිල් රාජපක්ෂ මහතා මාර්තු මස මුල සතියේදී යළිත් ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. එසේ පැමිණි පසු පොහොට්ටුව ප්‍රතිසංවිධාන කිරීමේ කටයුතු සක්‍රීය කොට පක්ෂය ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා පෙළගැස්වීම බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම වී… Read More

நோ போல் சர்ச்சை: நடுவரை முறையற்று பேசிய வணிந்துவிற்கு 2 போட்டித் தடை

– தடை தொடர்பில் இன்று அறிவிக்கப்படும் இலங்கை ரி20 கிரிக்கெட் அணியின் தலைவர் வணிந்து ஹசரங்கவுக்கு இரண்டு சர்வதேச போட்டித் தடையும் கடந்த போட்டிக் கட்டணத்தில் 50 வீத அபராதமும் விதிக்கப்பட்டுள்ளது. ரங்கிரி தம்புள்ளை சர்வதேச கிரிக்கெட் மைதானத்தில் நேற்று முன்தினம் (22) இடம்பெற்ற ஆப்கானிஸ்தானுக்கு எதிரான ரி20 போட்டியின் பின்னர் ஒழுக்கமின்றிய முறையில் நடந்து கொண்டமை தொடர்பில் அவருக்கு சர்வதேச கிரிக்கட்… Read More

ආහාර ඇණවුම ප්‍රමාද වූ බව පවසා කුවේට් හිදී ලාංකිකයෙකුට වෙඩි තියලා 

කුවේට් රාජ්‍යයේ රැකියාවක නිරතව සිටියදී වෙඩි වැදී ඔත්පලව අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ පුවතක් වාර්තාවේ. …read more Source:: The Leader

සිංහල හෝ දෙමළ බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ…

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තවම සිංහල හෝ දෙමළ බසින් ප්‍රකාශයට පත්වී නැහැ.ඉංග්‍රීසි බසින් පමණයි ප්‍රකාශයට පත්වී තිබෙන්නේ. ඒ නිසා මව් භාෂාව රැකගැනීම වෙනුවෙන් අපට තව බොහෝ දේ කිරීමට සිදුව ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අධ්‍යාපන හා… Read More

කෑගල්ලටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක්

කෑගල්ල දිස්ත්‍රිකකයට මෙතක් විශාල අඩුපාඩුවක්ව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදෙන ලෙසට කෑගල්ල දිස්ත්‍රික් විගමනික කමිටුව සහ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කඩිනමින් දිස්ත්‍රික් කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහතික විය. කම්කරු… Read More

විජලනයෙන් දරුවන් ආරක්ෂා කරගන්නැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස්

මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුවන් විජලන තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති බැවින් ස්වභාවික දියර වර්ග වැඩිපුර ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබේ. මේ අතර ඊයේ(23) අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ද මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යනු… Read More

කොරෝනාට වඩා විසි ගුණයක් මාරාන්තික “X” වසංගතය ලොවම අනතුරේ ?

වර්තමානයේ කොරෝනා හා ඩෙංගු වසංගතයන් හමුවේ පීඩාවට පත් වී සිටින ගෝලීය ජනතාවට කොරෝනා වසංගතයට වඩා විසි ගුණයක් මාරාන්තික “X” යනුවෙන් නම් කර ඇති රෝගය වන… The post කොරෝනාට වඩා විසි ගුණයක් මාරාන්තික “X” වසංගතය ලොවම අනතුරේ ? first appeared on Kubiyo News. …read more Source::… Read More

සනත් නිශාන්තගේ මරණය ගැන මහෙස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක්

ජල සම්පාදන හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයට හේතූව මේ අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා සඳහන් කර ඇත. සනත් නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති බව අවධාරණය… Read More

සනත් නිශාන්තගේ මරණයට හේතුව, තවම දන්නේ නෑ

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට හේතුව තවමත් ප්‍රකාශයට පත්කිරීමට නොහැකියැයි වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන කීවේය. මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේ එම මරණයෙන් අතෘප්තියට පත් වූ බව පවසමින් සනත් නිශාන්තගේ බිරිඳගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් විසින් මරණයට හේතුව ප්‍රකාශයට පත්කරන ලෙස… Read More

බෙලිඅත්ත ඝාතකයෝ ඩුබායිහි සමාජ ශාලාවක යකා නටති… 13ක් අත්අඩංගුවට

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් ඌරගහ මයිකල් සහ බූස්සේ හර්ෂ යන දෙදෙනා සහ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන දෙදෙනෙකු ඩුබායිහි දී එරට… The post බෙලිඅත්ත ඝාතකයෝ ඩුබායිහි සමාජ ශාලාවක යකා නටති… 13ක් අත්අඩංගුවට first appeared on Kubiyo News. …read more Source:: Kubiyo… Read More