විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති වැඩවර්ජනයකට සැරසෙයි

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් දෙදින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. සිය වැටුප් ගැටලුව සඳහා සති 03කින් විසඳුම් ලබා දෙන බව මුදල් අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී තීරණය වුවද සති 05ක් ගතව ඇතත් එම තීරණ… Read More

ලංගම සහ එහි සේවකයින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නවා

පොදුජන අවශ්‍යතාවයක් ඉටු කරන ලංගම සේවකයින්ට පහර දීමට ඉඩ දිය නොහැකි බවත්, ලංගම හා ලංගම සේවකයින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ඉදිරියේ දී ගනු ලබන බවත් ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. ලංගම සහ පුද්ගලික බස්රථ ගැටුම සම්බන්ධව අද… Read More

ලොව වේගවත්ම 20යි 20 ශතකය නැමීබියාවෙන්

ලොව වේගවත්ම 20යි 20 ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට නැමීබියා ක්‍රීඩක ජෑන් නිකොල් ලොෆ්ටි ඊතන් අද(27) සමත් විය. ඔහු නේපාලයට එරෙහිව පැවති තරගයකදී පන්දු 33කින් ශතකය වාර්තා කරමින් මෙම දක්ෂතාව දැක්වීය. ඒ අනුව ඔහු මෙම තරගයේ දී ලකුණු 101ක් පන්දු 33ක් තුළ වාර්තා කළ අතර මෙම… Read More

கல்லீரல் செயலிழந்ததால் சாந்தன் கோமா நிலையில்!

மருத்துவர்கள் தீவிர சிகிச்சை ராஜீவ் காந்தி கொலை வழக்கில் விடுதலை செய்யப்பட்ட சாந்தன், உடல் நலக்குறைவு காரணமாக சென்னை ராஜீவ் காந்தி மருத்துவமனையில் சிகிச்சை பெற்று வருகிறார். சாந்தன் உடல்நிலையில் கடும் பின்னடைவு ஏற்பட்டுள்ளதாக தகவல் வெளியாகியுள்ளது. இந்திய முன்னாள் பிரதமர் ராஜீவ் காந்தி படுகொலை வழக்கில் இலங்கைத் தமிழரான சாந்தனுக்கு மரணதண்டனை விதிக்கப்பட்டது. இதனைத் தொடர்ந்து அவருக்கான தண்டனை ஆயுள்தண்டனையாகக் குறைக்கப்பட்டது.… Read More

වාලච්චේන කඩදාසි කම්හල වැසී යාමට ඉඩ නොදෙයි

වාලච්චේන කඩදාසි කම්හල වැසී යාමේ තත්ත්වයකට ඉඩ නොතබා රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අදාළ අමාත්‍යවරුන්ට සහ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා පැවසීය. ජාතික කඩදාසි සමාගමේ 2013, 2014… Read More

100,000 இற்கும் மேற்பட்ட இலங்கையர்களுக்கு இரண்டாவது தாயகம் குவைத்

குவைத்தில் பணிபுரியும் 100,000 இற்கும் மேற்பட்ட இலங்கையர்களுக்கு குவைத் இரண்டாவது தாயகமாகவுள்ளதாக, தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சர் மனுஷ நாணயக்கார தெரிவித்துள்ளார். இலங்கையில் தற்போது ஏற்பட்டுள்ள சாதகமான சூழலை ஒன்றிணைத்து பயன்களைப்பெற குவைத் முதலீட்டாளர்களுக்கு விசேட அழைப்பொன்றையும் அவர் விடுத்துள்ளார். கொழும்பிலுள்ள குவைத் தூதரகத்தில் நேற்று (26) நடைபெற்ற குவைத்தின் தேசிய தின நிகழ்வின் போதே அமைச்சர் இந்த விசேட அழைப்பை… Read More

தேசிய இப்தார் நிகழ்விற்கு செலவிடும் பணம் காசா சிறுவர் நலனுக்கு

– வங்கி கணக்கிலக்கம் அறிவிப்பு – ஏப்ரல் 11 இற்கு முன் வைப்பிலிடுமாறு கோரிக்கை காசா எல்லை பகுதிகளில் பாதிக்கப்பட்ட சிறுவர்களுக்கு நிவாணங்களை பெற்றுக்கொடுப்பதற்கான ‘Children of Gaza Fund’ நிதியத்தை காசாவில் நிறுவுவதற்காக ஜனாதிபதி ரணில் விக்ரமசிங்கவால் முன்வைக்கப்பட்ட யோசனைக்கு அமைச்சரவை அனுமதி கிடைத்துள்ளது. அதற்கமைய, இப்தார் நிகழ்வுகளுக்காக அமைச்சுக்கள் மற்றும் அரச நிறுவனங்களினால் ஒதுக்கப்படும் தொகையை இந்த நிதியத்திற்கு பெற்றுத்தருமாறு… Read More

වැල්ලවත්ත මුහුදු මාවතේ පුද්ගලික හෝටලයක් අසලදී වෙඩි තැබීමක්

වැල්ලවත්ත මුහුදු මාවතේ පිහිටි පුද්ගලික හෝටලයක් අසලදී අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අහසට වෙඩි තබා පලා ගොස් ඇති බවයි. අදාළ ස්ථානයේ ටී 56 හිස් පතරොම් කොපු 09ක් ඇති බව නිරීක්ෂණය වී ඇතැයිද… Read More

ලංගම බසයක අසාධාරණයක් නම් පැමිණිලි කිරීමට 1958 අමතන්න

ලංගම බසයකදී මගියෙකුට හෝ යම් අයෙකුට අසාධාරණයක් වනවා නම් දින 365ම දවසේ ඕනෑම වෙලාවක 1958 දුරකතන අංකයට අමතන ලෙස කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය… Read More

ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිවෙයි

ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම ප්‍රතිපත්ති කෙටුම්පත 2023-09-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගනු ලැබූ අතර එහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමිතීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් තවදුරටත් එම කෙටුම්පත සමාලෝචනය කළ යුතු බවට තීරණය කර තිබිණි. ඒ අනුව ජනාධිපති ලේකම් විසින් පත් කරනු ලැබ… Read More