වැල්ලවත්ත මුහුදු මාවතේ පුද්ගලික හෝටලයක් අසලදී වෙඩි තැබීමක්

වැල්ලවත්ත මුහුදු මාවතේ පිහිටි පුද්ගලික හෝටලයක් අසලදී අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අහසට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

අදාළ ස්ථානයේ ටී 56 හිස් පතරොම් කොපු 09ක් ඇති බව නිරීක්ෂණය වී ඇතැයිද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර එය බිය …read more

Source:: Neth News