විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති වැඩවර්ජනයකට සැරසෙයි

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් දෙදින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

සිය වැටුප් ගැටලුව සඳහා සති 03කින් විසඳුම් ලබා දෙන බව මුදල් අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී තීරණය වුවද සති 05ක් ගතව ඇතත් එම තීරණ මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවයි විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒ …read more

Source:: Neth News