ගුවන් යානා අදත් ප්‍රමාදයි – ශ්‍රී ලංකන් සමාව ඉල්ලයි
අද දිනයේ ද ශ්‍රී ලංකන් ගුවන් ගමන්වාර 06 ක් අවලංගු කර ඇතැයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පවසනවා. එලෙස අවලංගු කර ඇත්තේ ඉන්දියාව, තායිලන්තය සහ මැදපෙරදිග රටවල ගමනාන්ත වෙත ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 06ක්. ඒ අනුව අද පස්වරුවේ මුම්බායි දක්වාත්, අබුඩාබි දක්වාත්… Read More


