ලොරියේ ගැටී අධිවේගී මාර්ග සේවකයින් දෙදෙනා මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුව ආසන්නයේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනකු ඒම මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක ගැටීම හේතුවෙන් තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (27) දහවල් 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර බරපතල තත්ත්වයේ සිටි මොවුන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කරන විටත්… Read More

“ලංගම ගැන පැමිණිලි කරන්න 1958 අමතන්න”

ලංගම බස් රථයකදී මගියෙකුට හෝ යම් අයෙකුට අසාධාරණයක් වනවා නම් දින 365 ම දවසේ ඕනෑ ම වේලාවක 1958 දුරකතන අංකය අමතන ලෙස කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (පෙබ. 27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට්… Read More

දෙමාපියන් දරුවන් ගැන සැලකිලිමත් වුණොත් මෙවැනි මරණ වළක්වාගන්න පුළුවන්

“දරුවන් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඕනේ. දරුවාගේ අම්මාට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අම්මත් එක්ක දරුවා ගෙදර තියලා යන්නේ නැතිව ඊට වඩා වගකීමෙන් වැඩ කළානම් මේ අහිංසක දරුවාගේ ජීවිතය බේරාගන්න තිබුණා” ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි ලොකුගේ මහතා අවවාද කරමින් කියා… Read More

HNB PLC

Sri Lanka’s leading private sector bank, HNB PLC, proudly announced its latest achievements in sustainability, underscoring its commitment to …read more Source:: LMD

මගේ අපේක්ෂා භංග වුණා:ඉල්ලා අස්වූ උද්දික කියයි

රටේ යම් ධනාත්මක වෙනසක් සිදු කරනු ඇතැයි අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවට පැමිණි නමුත් පසුගිය සිදුවීම් නිසා ඒම අපේක්ෂා භංගත්වට පත්වූ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යවමින් පවසා තිබේ. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, සක්‍රීය… Read More

DFCC BANK

DFCC Bank, the Bank for Everyone, has announced a new landmark partnership with the International Institute of Health Sciences (IIHS), Sri Lanka’s …read more Source:: LMD

පොලිස්පති පත්කිරීම නීතිවිරෝධී ද ?

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ගැටළු රැසක් පවතින බව දේශපාලනඥයින් අද අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේ පොලිස්පති ධූරයේ පත්කිරීම නීති විරෝධී බවයි. new2023 voice · GL 01 අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධණ පැවසුවේ ව්‍යවස්ථාදායක… Read More

පොලීසියට කටඋත්තරයක් දෙන්න යන අයට අලුත් චක්‍රලේඛයක්

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයෙකු පොලීසිය වෙත කැඳවනු ලබන අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් ප්‍රකාශය ලබා ගැනීමට නියමිත පාර්ශවකරුවන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද දැනුම් දුන්නා. ඒ, බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකයකු වන එම්.… Read More