දෙමාපියන් දරුවන් ගැන සැලකිලිමත් වුණොත් මෙවැනි මරණ වළක්වාගන්න පුළුවන්

“දරුවන් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඕනේ. දරුවාගේ අම්මාට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අම්මත් එක්ක දරුවා ගෙදර තියලා යන්නේ නැතිව ඊට වඩා වගකීමෙන් වැඩ කළානම් මේ අහිංසක දරුවාගේ ජීවිතය බේරාගන්න තිබුණා” ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි ලොකුගේ මහතා අවවාද කරමින් කියා සිටියේය. ඔහු මෙලෙස අවවාද කළේ “දරුවා ළි‍‍ඳට වැටිලා තිබුණා කියලා මම දන්නේ නෑ. දරුවා මියගියාටත් පස්සේ මම ඒ බව…

Source

…read more

Source:: Rata