ලොරියේ ගැටී අධිවේගී මාර්ග සේවකයින් දෙදෙනා මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුව ආසන්නයේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනකු ඒම මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක ගැටීම හේතුවෙන් තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (27) දහවල් 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර බරපතල තත්ත්වයේ සිටි මොවුන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වලහේන හේවගේ පද්මසිරි(63) සහ අමිල ප්‍රසාද්(32) නැමැති අයයි. මොවුහු ඉමදුව…

Source

…read more

Source:: Rata