පොලිස්පති පත්කිරීම නීතිවිරෝධී ද ?

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ගැටළු රැසක් පවතින බව දේශපාලනඥයින් අද අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේ පොලිස්පති ධූරයේ පත්කිරීම නීති විරෝධී බවයි.

new2023 voice · GL 01

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධණ පැවසුවේ ව්‍යවස්ථාදායක සභාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් කිසිව …read more

Source:: Neth News