මහසෙන්පුරදී පැවති ජනදුක විමසන ’සත්කාරය’ විපක්ෂ නායක ජංගම සේවය
දරාගත නොහැකි ආර්ථික ගැටලු හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකින් ජීවත් වන බවත් ඔවුන්ගේ සිතට සැනසුමක් ගෙන ඒම පාලකයින් අත් හැරදමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. බුත්තල, මහසෙන්පුරදී පැවති ’සත්කාරය’ විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය. …read more Source::… Read More