'ජනපතිගෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්'- ඩලස් 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍යට අභියෝග කරමින් හැකි සෑම අවස්ථාවකම නීතිය සෙල්ලමකට ගෙන ඇති බවත් …read more Source:: The Leader

රුසියානු විපක්ෂ නායකයාගේ අවසන් කටයුතු සිකුරාදා

මියගිය රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය සිකුරාදා මොස්කව්හි සුසාන භූමියක තැන්පත් කිරීමට නියමිත බව වාර්තා වේ. මරිනෝ දිස්ත්‍රික්කයේ පවත්වන සමුගැනීමේ උත්සවයකින් පසුව බොරිසොවුස්කොයේ සුසාන භූමියේදී අවසන් කටයුතු පැවැත්වීම නියමිතව ඇත. ඇලෙක්සි නවාල්නි මේ මස මුලදී ආක්ටික් බන්ධනාගාරයක දී හදිසියේ මිය ගියේය. වසර ගණනාවක් තිස්සේ… Read More

පොලිස් බලය නොදී, බලය බෙදීමට සූදානම්

පොලිස් බලතල හැර අනෙක් බලය පළාත් සභාවලට පැවරීමට කටයුතු කළ හැකියැයි ජනාධිපති රනිල් වික්‍රමසිං කීවේය. ඔහු මේ බව කියා සිටියේ අද (28) කොළඹ බබණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති “සංහිඳියාව සඳහා ආගම්” නමැති 2024 අන්තර් ආගමික සමුළුවේ දී අදහස් දක්වමිනි. ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් කියා… Read More

සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණයි

ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල් වේගවත් සංවර්ධනයක් උදාකරගත් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණ බව සඳහන් කළේය. දේශපාලනඥයන් බලය ලබා ගැනීමේ සහ ආගමික නායකයන් සිය තනතුරුවල රැඳී සිටීමේ කෙටි මාර්ගය බවට ජාතිවාදය සහ ආගම්වාදය… Read More

කුරුණෑගල රාජසභා ගොඩනැගිල්ල කඩා දැමූ සිද්ධිය ගැන ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරයි. 

මහත් ආන්දෝලනයකට තුඩුදුන් කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා. මෙම පෙත්සම ගොනු කර තිබුණේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින එම ගොඩනැගිල්ල කඩා… Read More