IMF තුන්වන වාරිකය ගැන සුබ පණිවිඩයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මාර්තු මාසයේ 07 වනදා සිට IMF 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව  ප්‍රකාශ කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී IMF නියෝජිතයින් සති… Read More

පොලිස්පති පත් කළේ, ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් – නීතිපති

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම කථානායකවරයා ප්‍රමුඛ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතර සාමාජිකයින් අනුමත කර ඇති බව නීතිපතිවරයා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ දැනුම්දීම කළේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම් හතක් ඊයේ … Read More

පෙර පාසලේ සිට ලිංගික අධ්‍යාපනය,අලුත් පොත් එළියට

පෙර පාසල් දරුවන්ගේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කරන ලද නව අධ්‍යාපනික ප්‍රකාශන මාර්තු 7 වැනිදා එළිදැක්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී… Read More

ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ගැන සාකච්ඡාවක්

ළමා දිවා සුරැකුම් පහසුකම් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සකස් කරන ලද ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී  (නීතීඥ) තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ආංශික අධීක්ෂණ කාරක සභාව… Read More

ජපානය යුද අභ්‍යාසයක

ඉන්දීය හමුදාව සහ ජපන් ගොඩබිම් ආත්මාරක්ෂක බලකාය ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. එය නම් කර ඇත්තේ ‘ධර්ම ගාඩියන්’ ලෙසයි. මෙවර පැවැත්වෙන්නේ එහි පස්වන අදියර බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ ඉන්දියාවේ රාජස්තාන් හිදීයි. පෙබරවාරි 25 වනදා ආරම්භ වූ යුද අභ්‍යාසය මාර්තු මස… Read More

විකල්පයක් නැහැ පොහොට්ටුව රනිල්ට සහාය දිය යුතුයි – ඇමැති ප්‍රසන්න

ඊළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. …read more Source:: The Leader

කිරිබටි රාජ්‍යය වෙනුවෙන් පොරයක්

අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය සහ කිරිබටි රාජ්‍යයේ පොලිසිය චීන ධීවර බෝට්ටු දෙකකට ගොඩවීමත් සමග මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඒ කිරිබටි හි සුවිශේෂී ආර්ථික කලාපයේ නීති විරෝධී මසුන් ඇල්ලීමට එරෙහිව අමෙරිකාව සමග එක්ව ක්‍රියාත්මක කල මුර සංචාරයකදීයි. කෙසේවෙතත් චීන ධීවර බෝට්ටු දෙකකට ගොඩ වූ නමුත් එහි… Read More

පොලිස් බලය නොදී, බලය බෙදීමට සූදානම්

පොලිස් බලතල හැර අනෙක් බලය පළාත් සභාවලට පැවරීමට කටයුතු කළ හැකියැයි ජනාධිපති රනිල් වික්‍රමසිං කීවේය. ඔහු මේ බව කියා සිටියේ අද (28) කොළඹ බබණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති “සංහිඳියාව සඳහා ආගම්” නමැති 2024 අන්තර් ආගමික සමුළුවේ දී අදහස් දක්වමිනි. ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් කියා… Read More

කුරුණෑගල රාජසභා ගොඩනැගිල්ල කඩා දැමූ සිද්ධිය ගැන ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරයි. 

මහත් ආන්දෝලනයකට තුඩුදුන් කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා. මෙම පෙත්සම ගොනු කර තිබුණේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින එම ගොඩනැගිල්ල කඩා… Read More