කුරුණෑගල රාජසභා ගොඩනැගිල්ල කඩා දැමූ සිද්ධිය ගැන ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරයි. 

මහත් ආන්දෝලනයකට තුඩුදුන් කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා.

මෙම පෙත්සම ගොනු කර තිබුණේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට දායක වූ බවට චෝදනා එල්ල වී සිටින බැකෝ යන්ත්‍ර ක …read more

Source:: Neth News