සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණයි

ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල් වේගවත් සංවර්ධනයක් උදාකරගත් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණ බව සඳහන් කළේය. දේශපාලනඥයන් බලය ලබා ගැනීමේ සහ ආගමික නායකයන් සිය තනතුරුවල රැඳී සිටීමේ කෙටි මාර්ගය බවට ජාතිවාදය සහ ආගම්වාදය… Read More

කුරුණෑගල රාජසභා ගොඩනැගිල්ල කඩා දැමූ සිද්ධිය ගැන ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරයි. 

මහත් ආන්දෝලනයකට තුඩුදුන් කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා. මෙම පෙත්සම ගොනු කර තිබුණේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින එම ගොඩනැගිල්ල කඩා… Read More

අයියාට මේ රජ ගේ නංගි හදාලා – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%ක් පමණ වේ. එය ලෝකයේ පමණක් නොව දකුණු ආසියාවේ පවා අඩු අගයකි. මන්ත්‍රීනියන් සංඛ්‍යාව 12කි. වර්තමානයේදී කාන්තා කටයුතු අමාත්‍යාංශය පවා පවතින්නේ පිරිමියකු යටතේය. කාන්තා කටයුතු ඇමතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන අතර, කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනිය ගීතා කුමාරසිංහයි. 2018 වසරේ පැවැත්වුණු… Read More

යුකෙලේප්ස්ටික් වන වගාවක ගින්නක්

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ යුකෙලේප්ස්ටික් වන වගාවක අද  (28) දහවල් ගින්නක් හටගෙන ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් විසින් වන වගාවට ගිනි තබන්නට ඇති බවයි වතු පාලන අධිකාරිය සැකකරයි. පවතින අධික වියළි කාලගුණයත් සමග… Read More

වි�්වවිද්�ය�ල අනධ්�යයන සේවකයන් අද ප�රේ

විà·�්වවිද්â€�යà·�à¶½ අනධ්â€�යයන à¶šà·�ර්යමණ්ඩ à·ƒà·�මà·�ජිකයà·� ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (28) වර්ජනයක නිතරව සිටිති. …read more Source:: Lankadeepa

කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට වැඩපිළිවෙළක් – ජනපති

ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඩිජිටල් හා හරිත ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකයින්ට පුළුල් වැඩ කොටසක් ඉටුකළ හැකි… Read More

சாந்தனின் பூதவுடலுக்கு சீமான் அஞ்சலி

சாந்தனின் சடலம் பிரேத பரிசோதனையின் பின்னர் நளினி மற்றும் அவரது சட்டத்தரணி புகழேந்தி ஆகியோரிடம் கையளிக்கப்பட்டுள்ளது. இதன்படி, அவரது பூதவுடல் இன்று இலங்கைக்கு கொண்டுவரப்படவுள்ளதாக தெரிவிக்கப்படுகிறது. இந்த நிலையில், சாந்தனின் பூதவுடலுக்கு நாம் தமிழர் கட்சியின் தலைமை ஒருங்கிணைப்பாளர் சீமான் அஞ்சலி செலுத்தியுள்ளார். தமது உத்தியோகபூர்வ X சமூக வலைத்தள பக்கத்தில் வெளியிட்டுள்ள பதிவொன்றின் ஊடாக அவர் இவ்வாறு இரங்கல் தெரிவித்துள்ளார். தமது… Read More

චම්පික හා ඩලස් සාකච්ඡාවක

ඉදිරි සන්ධානයක් ගොඩනගාගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට චම්පික පාඨලී රණවක සහ ඔහු නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණේ නායකයන් පිරිසක් නිදහස ජනතා සභාාවේ ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් හමුවූහ. “දේශය වෙනු­වෙන් එක්වන පිය­ව­රක්” නමින් එක්සත් ජන­රජ පෙර­මුණ එළි­දැක්වූ ප්‍රකා­ශ­නය සහ වැඩපිළිවෙළ පිළිබඳ මෙහි දී නිදහස ජනතා සභාව… Read More

 ආන්දෝලනයක් ඇති කළ පරාටේ නීතියට අලුත් සංශෝධනයක්

මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන… Read More

கோப்பாய் ஆசிரியர் கலாசாலையில் இந்திய பேராசிரியரின் உரை

கோப்பாய் ஆசிரியர் கலாசாலையில் தமிழகத்தின் புகழ்பெற்ற செயலூக்க பேச்சாளர் பேராசிரியர் ஜெயந்தசிறி பாலகிருஷ்ணனின் சிறப்புரை நேற்றுமுன்தினம் திங்கட்கிழமை மாலை நடைபெற்றது. ‘கற்க கசடற” என்ற தொனிப் பொருளில் ஆசிரியர்களை மையப்படுத்தி உரையை ஆற்றினார். நிகழ்வின் போது பேராசிரியர் ஜெயந்தசிறி பாலகிருஷ்ணன் கலாசாலை சமூகத்தினரால் பொன்னாடை போர்த்தியும் மலர் மாலை அணிவித்தும் கௌரவிக்கப்பட்டார். பேராசிரியருடன் அவரது கணவர் பேராசிரியர் பாலகிருஷ்ணன் மற்றும் தமிழ்நாடு விழுப்புரம்… Read More