ඉන්දියා, අමෙරිකා, ඔස්ට්‍රේලියාව පසු කරමින් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගන්නා පිරිස ශ්‍රී ලංකාවේ ඉහළට

මෙරට ජනගහණයෙන් සියයට 42කට ආසන්න සංඛ්‍යාවකට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පුද්ගලයින් ලක්ෂ 92කට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ. ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉන්දියාව, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, යන රටවල්වල… Read More

ජේතවනාරාම පුදබිමේ පැවති සමන්ත පට්ඨාන සර්ව රාත්‍රී දේශන මාලාව සාර්ථකව අවසන්

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කළ සමන්ත පට්ඨාන සර්ව රාත්‍රි දේශන මාලාව අනුරාධපුර ජේතවනාරාම පුදබිමේදී මීට නොබෝ වේලාවකට පෙර සාර්ථකව අවසන් වුණා. මේ වන විට ආරම්භ වී තිබෙනවා. දිවයිනේ නන්දෙසින් පැමිණි සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පස්වරුවේ මෙම සර්ව රාත්‍රි දේශන මාලාව ආරම්භ වුණාා. මේ, ඒ පිළිබඳ… Read More

කරු කරන්නේ රනිල්ගෙ කොන්ත්‍රාත්තුවක් ද? සාධාරණ සමාජයෙන් සජිත්ට පිළිතුරු

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා යළිත් වරක් දියත්කර තිබෙන උත්සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත්තුවක් …read more Source:: The Leader

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දු ඒකකයට සීල්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකයට යම් විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් රෝගීන් පිරිසක් මරණයට පත් වීම සැලකිල්ලට ගෙන එම ඒකකක තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. …read more Source:: Lankadeepa