ධර්මදාස පුතාලා නවලෝක අහවර ම කරයි: බැංකුවට සින්න වුණ නවලෝක රෝහල විකුණන්න අවසර!

රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන නවලෝක රෝහල විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ ඉවත් කළේය. නවලෝක රෝහල විකිණීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ආකාරය ගැටළු සහගත… Read More

අධික උණුසුම් තත්ත්වය තවදුරටත්

මේ දිනවල පවතින අධික උණුසුම් බව තවත් මාසයකට ආසන්න කාලයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම උණුසුම් බව ඉදිරියටත් අඩු වැඩි වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යා අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ. new2023 voice · MET AJITH 01 පවතින අධික… Read More

තරුණයෙක් මුහුදේ සැඟ වෙයි

තංගල්ල, මාවැල්ල ධීවර වරායේ නැංගුරම්පොළ ආසන්න මුහුදේ දිය නාමින් සිටි තරුණයකු දියේ ගිලී අතුරුදහන් ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. …read more Source:: Lankadeepa

බැංකුවට සින්නවූ සුපිරි රෝහල විකුණන්න අවසර

රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ ඉවත් කළේය. …read more Source:: The Leader

එළවළු මිල ඉහළ යාම හමුවේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යයි

එළවළු මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාමත් සමග කුකුළු මස් ආහාරයට ගන්නා ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන සංගමය පවසනවා. එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ වර්තමානයේ වෙළදපොලේ කුකුල් මස් අතිරික්තයක් පැවතීම හේතුවෙන් ඉල්ලුමට සිරිලන… Read More

සජබයට එක්වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ඉදිරි ගමන ගැන හෙළි කරයි

රටේ නාස්තිය සහ අවභාවිතය වළක්වා ගැනීම වෙනුවෙන් තමන්ට මැදිහත්වීමට හැකියාවක් පවතින හෙයින් තමන් සමගි ජන බලවේගය සමග එක් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පවසනවා. රට වෙනුවෙන් ඉදිරියේදී සමගි ජන බලවේගය ලබා දෙන ඕනෑම වගකීමක්… Read More