සජබයට එක්වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ඉදිරි ගමන ගැන හෙළි කරයි

රටේ නාස්තිය සහ අවභාවිතය වළක්වා ගැනීම වෙනුවෙන් තමන්ට මැදිහත්වීමට හැකියාවක් පවතින හෙයින් තමන් සමගි ජන බලවේගය සමග එක් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පවසනවා.

රට වෙනුවෙන් ඉදිරියේදී සමගි ජන බලවේගය ලබා දෙන ඕනෑම වගකීමක් භාර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් විශ්& …read more

Source:: Neth News