ජේතවනාරාම පුදබිමේ පැවති සමන්ත පට්ඨාන සර්ව රාත්‍රී දේශන මාලාව සාර්ථකව අවසන්

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කළ සමන්ත පට්ඨාන සර්ව රාත්‍රි දේශන මාලාව අනුරාධපුර ජේතවනාරාම පුදබිමේදී මීට නොබෝ වේලාවකට පෙර සාර්ථකව අවසන් වුණා.

මේ වන විට ආරම්භ වී තිබෙනවා.

දිවයිනේ නන්දෙසින් පැමිණි සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පස්වරුවේ මෙම සර්ව රාත්‍රි දේශන මාලාව ආරම්භ වුණාා.

මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ගෙන එන අනුරාධපුර ජේතවනාරාම පුදබිමේ රැදීසිටින නෙත් එෆ් එම් විශේෂ නියෝජ …read more

Source:: Neth News