ලංකාවට තවත් ’’කප්’’ එකක්

රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක අනුව පෙනීයන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. …read more Source:: Lankadeepa

ජනපති ගංගාරාම ඩිජිටල් වෙබ් අඩවිය විවෘත කරයි

වසර හතළිස් පහකට පමණ පෙර ආරම්භ කළ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මේ වන විට නවීන තාක්ෂණය මුසු කරගත් විචිත්‍රවත් පෙරහර මංගල්‍යයක් බවට පත්කර ගැනීමට බැතිමත් ජනතාවගේ එකමුතුව ඉවහල් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. …read more Source:: Lankadeepa

බැසිල් ලංකාවට!

මාස දෙකකට අධික කාලයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කළ බැසිල් රාජපක්ෂ මහතා මාර්තු මස මුල සතියේදී යළිත් ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. එසේ පැමිණි පසු පොහොට්ටුව ප්‍රතිසංවිධාන කිරීමේ කටයුතු සක්‍රීය කොට පක්ෂය ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා පෙළගැස්වීම බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම වී… Read More

මෙරට ආර්ථික මධ්‍යස්ථාන 6ක් පිටරටකට: ගොවීන්ගේ ආර්ථිකය ඉවරයි

මෙරට ප්‍රධාන පෙළේ ආර්ථික මධ්‍යස්ථාන හයක් කළමනාකරණ සහයෝගිතා ගිවිසුමක් හරහා විදේශ රටකට පවරා දීමට රජය සූදානම් වන බව වාර්තා වනවා. එළවළු ගොවීන්ගේ නිෂ්පාදන මිල… The post මෙරට ආර්ථික මධ්‍යස්ථාන 6ක් පිටරටකට: ගොවීන්ගේ ආර්ථිකය ඉවරයි first appeared on Kubiyo News. …read more Source:: Kubiyo News

ශ්‍රී ලංකාවට තවත් ‘‘කප්“ එකක්: රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට

රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක අනුව පෙනීයන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන… The post ශ්‍රී ලංකාවට තවත් ‘‘කප්“ එකක්: රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට first appeared on Kubiyo News.… Read More

කාවන් රත්නායක ලංකා බැංකු මුල් පුටුව: රොනල්ඩ් පෙරේරා සිරිකොතට!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ වැඩිමහල් සොහොයුරු කාවන් රත්නායකට ලංකා බැංකුවේ සභාපති ධුරය ලබා දීමේ සූදානමක් තිබෙන බව හෙළිවේ. ඔහුට මෙම ධුරය ලබා දෙන්නේ දැනට සිටින සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ඉල්ලා අස්වීමට සැලැස්වීමෙන් ය. රෝලන්ඩ් පෙරේරා රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ කටයුතු මෙහෙයවීමේ ප්‍රධානියා… Read More

රනිල් ජනපති-සජිත් අගමැති කරන්න විදෙස් තානාපති මෙහෙයුමක්: චම්පිකත් රනිල්ට පොතක් දාලා!

සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ එකගතාවයකට පැමිණෙනු ඇති දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත. එ් අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර සජිත් ප්‍රේමදාස මහතා මහ මැතිවරණයේදී අගමැති දුරය ලබා ගන්නා ලෙසට කෙරෙන ඉල්ලීම්… Read More

කොළඹ වෙනස් වෙද්දී නොවෙනස් වූ දේ ගැන ජනපති කතා කරයි

කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව විශාල දියුණුවක් සිදුවුවද හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වාර්ෂිකව පවත්වනු ලබන නවම් පෙරහැර අතීතයේ පැවති ආකරයටම මෙවරත් සංවිධාන කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 45 වන වරටත් මෙවර සංවිධාන කර තිබූ නවම් පෙරහැර වීථි සංචාරය කිරීමට ප්‍රථම අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව… Read More

මහබාගේ වෙඩික්කරු ඇතුළු තුනක් මාට්ටු

මහබාගේ දි ඉකුත් දා වෙඩි තබා මස් කඩ හිමියකු මරාදැමීම සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. …read more Source:: Lankadeepa

විදුලි ගාස්තු සියයට 20කින් අඩුකළ හැකි බවට  පාඨලීගෙන් ප්‍රකාශයක්

විදුලි ගාස්තුව සියයට 20කින් අඩු කිරීමට විදුලිබල මණ්ඩලයට හැකියාව පවතින බව හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. මන්ත්‍රීවරයා පැවසුවේ සාමාන්‍ය විදුලිබිල සියයට 300 කින් ඉහළ යාම හේතුවෙන් ගිය වසරේ විදුලි පාරිභෝගිකයින් දස ලක්‍ෂ 60,000 ක විදුලි සැපයුම විසන්ධි කර ඇති බවයි.… Read More

මකරකු වැනි සතකුගේ පොසිලයක්

වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය පවසයි. …read more Source:: Lankadeepa

මහබාගේ වෙඩි තැබීමට සම්බන්ධ යුද හමුදා කෝප්‍රල්වරයෙකු STF අත්අඩංගුවට

මහබාගේ ප්‍රදේශයේදී පසුගිය 21 වනදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, යුද හමුදා බුද්ධි අංශය විසින්. යුධ හමුදා චෙංකලඩි කදවුරේ හතර වන ගැමුණු හේවා බල ඇණියේ කෝප්‍රල්වරයෙකු ලෙස සක්‍රීය සේවයේ නිරත සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක්… Read More

මතට ඇබ්බැහි වූ පුත්තලම පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුත්තලම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ, පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්. ඒත්තාලේ – ආංකුඩාව ප්‍රදේශයේ රහසිගත ස්ථානයක කිසියම් පිරිසක් ගංජා පානය කරමින් සිටින බවට නොරචෝලේ පොලීසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ… Read More