නව සන්ධානයේ හයිඩ් පාර්ක් රැළියට ජන ගඟක් – ප්‍රබලයන් පිරිසකුත් වේදිකාවට

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරු 2.30 ට ඇරඹිනි. නව සන්ධාන ජන රැළියට විශාල ජනකායක් සහභාගී වී සිටි අතර හයිඩ් පාර්ක් පිටිය අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරී ගොස් තිබුණි. නව සන්ධානයේ මහජන… Read More

රුසියා – යුක්‍රේන යුද්ධයට අදට වසර 02ක්

රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භ වී අදට(24) වසර 02ක් සම්පූර්ණ වේ. මෙම ආක්‍රමණය සලකනු ලබන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය රටකට එල්ල වූ විශාලතම ප්‍රහාරය ලෙසිනි. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ රුසියා – යුක්‍රේන යුද්ධය ආරම්භවූ දින සිට මේ දක්වා… Read More

විදුලි ගාස්තු අඩු කිරීම ගැන තීන්දුව ගන්න දිනය මෙන්න !

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබන 28 වැනි දා රැස්වීමට නියමිත බව වාර්තා වෙයි . එහි ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එහිදී විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.… Read More

දේශබන්දුගේ ධූරය අවසන්. යළි සේවා දිගුවක් ?

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයට පත්කරන ලද්දේ මාස තුනක කාලයක් සඳහා බැවින් ඔහුට තවත් සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධූරයට පත්කර මාස 03ක කාලය පෙබරවාරි 29 වැනි දා අවසන් වීමට… Read More

මකරකු වැනි සතකුගේ පොසිලයක්

වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය පවසයි. … The post මකරකු වැනි සතකුගේ පොසිලයක් first appeared on Kubiyo News. …read more Source:: Kubiyo News

නායක හිමිවරුන් හිටපු ජනපති මහින්ද ව කොළඹ දී රහසේ හමුවෙයි

ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් පිරිසක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. එහි දී, ජාතික සම්පත් විදේශිකයන්ට විකිණීම ඇතුළුව ආණ්ඩුව ගෙන… The post නායක හිමිවරුන් හිටපු ජනපති මහින්ද ව කොළඹ දී රහසේ හමුවෙයි first appeared on Kubiyo News. …read more Source:: Kubiyo… Read More

විදේශ රටවල් සමග එකතුවෙලා ජනතාවට තවත් රැකියා අවස්ථා නිර්මාණය කරන්න පුලුවන් – මනුෂ කියයි

පාඩු ලබන ආයතන ඉන්දියාවට ලබාදීමට විරෝධය දැක්වූ පුද්ගලයින්ගේ විරෝධතා අවසන්වීම නිසා ආර්ථික වර්ධනය වේගවත් කරගැනීමට හැකියාව ලැබී තිබෙන බවත්, මේ ආකාරයට අනෙක් රටවලටත් යවලා ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා නම්, අනෙක් රටවල් සමගත් එක්ව පාඩුලබන ආයතන විධිමත් කර නව රැකියා අවස්ථා බිහි කිරීමට හැකියාව ලැබී ඇති… Read More

තායිවාන යාත්‍රාවකට පිරිසක් කඩා වදී

තායිවාන යාත්‍රාවකට චීන වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ තායිවානයට අයත් කින්මෙන් දූපතට ආසන්න මුහුදු සීමාවේදී මෙම සිදුවීම වාර්තා වන බවයි. එම අවස්ථාවේදී අදාල තායිවාන යාත්‍රාවේ සංචාරකයන් පිරිසක් සිට ඇති බවයි වාර්තා වන්නේ. ඊට ඇතුළු වූ චීන වෙරළාරක්ෂක භට පිරිස… Read More

බලවත් රටවල හමුදා ප්‍රධානීන් අතර හමුවක්

ලොව බලවත්ම රටවල හමුදාපතිවරුන් පිරිසකගේ හමුවක් ඉන්දියාවේදී පැවැත්වෙනවා. ඒ නවදිල්ලියේදී මේ දිනවල පැවැත්වෙන රයිසිනා සමුළුවට සමගාමිවයි. ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන්ගේ ප්‍රධානත්වයෙන් එම හමුව සිදුවන බව ද වාර්තා වුණා. ඒ සඳහා අමෙරිකාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු ඉන්දියාවට උපායමාර්ගික වැදගත්කමක් ඇති රටවල ඉහළම… Read More

බන්ධනාගාර තදබදයට අධිකරණ ඇමතිගෙන් විසඳුමක්

මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම හේතුවෙන් නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත භූමියෙහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා… Read More