රෝගීන් මියයාම සහ සංකූලතා නිසා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය වසා දැමේ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ ඇතැම් රෝගීන්ගේ යම්කිසි සංකූලතා කිහිපයක් සහ ජනවාරි මස සිට මේ දක්වා මරණ කිහිපයක් වාර්තාවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් තිබෙනවා. ඒ, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල විසින්. අට දෙනෙකුගෙන් යුතු එම කමිටුවේ සභාපතිත්වයට පත්… Read More

මහබාගේ වෙඩි තැබීමට සම්බන්ධ යුද හමුදා කෝප්‍රල්වරයෙක් අම්පාරේදී අත්අඩංගුවට

මහබාගේ ප්‍රදේශයේදී පසුගිය 21 වනදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, යුද හමුදා බුද්ධි අංශය විසින්. යුධ හමුදා චෙංකලඩි කදවුරේ හතර වන ගැමුණු හේවා බල ඇණියේ කෝප්‍රල්වරයෙකු ලෙස සක්‍රීය සේවයේ නිරත සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක්… Read More

බහාලුමක සැඟව මැලේසියාවට යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වසරකට පසුව පිටුවහල් කෙරේ

හිස් බහාලුමක සැගව මැලේසියාවට පලායාමට තැත් කර සිටියදී චීනයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු යළි දිවයිනට පිටුවහල් කර තිබෙනවා. 26 හැවිරිදි සහ 39 හැවිරිදි වියේ පසු වූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙකු එලෙස පිටුවහල් කර ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ. කොළඹ… Read More

මාන්තිව් දූපතේ නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවධානය

මාන්තිව් දූපතේ අක්කර සියයක නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අවධානය යොමුවී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් බන්ධනාගාර තදබදය අවම කිරීම සදහා එලෙස කටයුතු කිරීමටයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත්තේ. ඒ අනුව විෂයභාර අමාත්‍ය ජනාධිපති නීතිඥ… Read More

තලවකැලේ සෙන් ක්ලෙයාර් වතුයායේ කසල තේ තොගයක් සොයා ගැනේ

තලවකැලේ, සෙන් ක්ලෙයාර් වතුයායේ ස්ටිලින් කොටසේ සහකාර වතු අධිකාරිවරයාගේ නිල නිවස අසල වතුයායේ ලොරි රථයක පටවා තිබු කසල තේ කිලෝග්‍රෑම් 2400 ක් සොයාගෙන තිබෙනවා. එම කසල තේ තොගය පළමුව සොයාගෙන ඇත්තේ වතුයායේ වතු කම්කරුවන් විසින් ලොරි රථය සහ සහකාර වතු අධිකාරිවරයාගේ නිල නිවස වැටලූ අවස්ථාවේදී… Read More

61 වන සහෝදරයින්ගේ ක්‍රිකට් තරගය අද S.S.C ක්‍රීඩාංගණයේදී

61 වන සහෝදරයින්ගේ දෙදින ක්‍රිකට් තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා. මෙවර තරගය වෙනුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ විහස් තෙව්මික විසින්. සිතුක ගුණවර්ධන කොළඹ ඉසිපතන විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා. අද තරගයේ කාසියේ වාසිය දිනූ තර්ස්ටන් කණ්ඩායම පළමුව පන්දු… Read More

Breaking : ICC announces Wanindu Hasaranga’s suspension

*]:mb-6 [&>*]:lg:mb-8″ style=”padding: 0px;margin: 0px;border: 0px solid #e5e7eb;font-family: CWC, system-ui, sans-serif;–tw-border-spacing-x: 0;–tw-border-spacing-y: 0;–tw-translate-x: 0;–tw-translate-y: 0;–tw-rotate: 0;–tw-skew-x: 0;–tw-skew-y: 0;–tw-scale-x: 1;–tw-scale-y: 1;–tw-scroll-snap-strictness: proximity;–tw-ring-offset-width: 0px;–tw-ring-offset-color: #fff;–tw-ring-offset-shadow: 0 0 #0000;–tw-ring-shadow: 0 0 #0000;–tw-shadow: 0 0 #0000;–tw-shadow-colored: 0 0 #0000″> Sri Lanka skipper receives suspension for breach of Code of… Read More

ඉදිරියේදී උපදින දරුවන් වෙනුවෙන් සජිත්ගෙන් සහතිකයක්

දේශපාලනඥයින්ගේ දරුවන්ට රජයේ පෞද්ගලික ක්‍ෂේත්‍රයෙන් ලැබෙන සැලකිල්ල මෙරට බිහිවන සෑම දරුවෙකුටම රජයේ රෝහලකදී ලබාදීමේ වගකිම තමන් භාර ගන්නා බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවර පැවති සමගි වනිතා සමුළුව අමතින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියේ උදාහරණයක්ද ගෙනහැර දක්වමින්. new2023 voice ·… Read More

අනතුරකින්, දුම්රියක් නවතී. අයෙක් මරුට

බූස්ස සහ රත්ගම අතර දුම්රිය හරස් මාර්ගයක දී අද (24) සවස යතුරුපැදියක් සමුද්‍රදේවී දුම්රියේ ගැටීම හේතුවෙන් දුම්රිය ධාවනය නතර වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ‍කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රියේ යතුරුපැදිය ගැටීම හේතුවෙන් දුම්රියේ නලයකට හානි සිදුව ඇතැයි ද එය අලුත්වැඩිය කරනතුරු… Read More

ජනාධිපති රනිල්ව, පාඨලී හමුවෙයි

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24) පෙරවරුවේ සිදු විය. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත… Read More

නවම් මහා පෙරහර නවීන තාක්ෂණය මුසු කරගත් විචිත්‍රවත් පෙරහර මංගල්‍යයක්

වසර හතළිස් පහකට පමණ පෙර ආරම්භ කළ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මේ වන විට නවීන තාක්ෂණය මුසු කරගත් විචිත්‍රවත් පෙරහර මංගල්‍යයක් බවට පත්කර ගැනීමට බැතිමත් ජනතාවගේ එකමුතුව ඉවහල් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර… Read More

වෙඩි තැබීමකට සම්බන්ධ සෙබළා යුද හමුදා බුද්ධි අංශයෙන් අත්අඩංගුවට

මහබාගේ ප්‍රදේශයේ පෙබරවාරි 21වැනිදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ 4 ගැමුණු හේවා බලකායට අයත් යුද හමුදා සෙබළෙකු ඊයේ(23) යුද්ධ හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට යාමේදී එදින 2335 පැයට පමණ කඳවුරෙන් පැනගොස් ඇත. මෙලෙස පළා ගොස් තිබුණේ නුවන් චාමර ද සිල්වානැමැති මාදම්පේ පදිංචි කෝප්‍රල් වරයෙකි. අනතුරුව ශ්‍රී… Read More