61 වන සහෝදරයින්ගේ ක්‍රිකට් තරගය අද S.S.C ක්‍රීඩාංගණයේදී

61 වන සහෝදරයින්ගේ දෙදින ක්‍රිකට් තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා.

මෙවර තරගය වෙනුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ විහස් තෙව්මික විසින්.

සිතුක ගුණවර්ධන කොළඹ ඉසිපතන විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා.

අද තරගයේ කාසියේ වාසිය දිනූ තර්ස්ටන් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

එ අනුව පිටියට පිවිසි ඉසිපතන …read more

Source:: Neth News