බහාලුමක සැඟව මැලේසියාවට යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වසරකට පසුව පිටුවහල් කෙරේ

හිස් බහාලුමක සැගව මැලේසියාවට පලායාමට තැත් කර සිටියදී චීනයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු යළි දිවයිනට පිටුවහල් කර තිබෙනවා.

26 හැවිරිදි සහ 39 හැවිරිදි වියේ පසු වූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙකු එලෙස පිටුවහල් කර ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

කොළඹ වරායේ නවතා තිබූ නොකාවක පැටවූ හිස් බහාලුමක සැගව මැලේසියාවට පළා යාමට තැත් කිරීමේදී චීනය …read more

Source:: Neth News