තලවකැලේ සෙන් ක්ලෙයාර් වතුයායේ කසල තේ තොගයක් සොයා ගැනේ

තලවකැලේ, සෙන් ක්ලෙයාර් වතුයායේ ස්ටිලින් කොටසේ සහකාර වතු අධිකාරිවරයාගේ නිල නිවස අසල වතුයායේ ලොරි රථයක පටවා තිබු කසල තේ කිලෝග්‍රෑම් 2400 ක් සොයාගෙන තිබෙනවා.

එම කසල තේ තොගය පළමුව සොයාගෙන ඇත්තේ වතුයායේ වතු කම්කරුවන් විසින් ලොරි රථය සහ සහකාර වතු අධිකාරිවරයාගේ නිල නිවස වැටලූ අවස්ථාවේදී බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වතු කම්කරුවන් කියාසිටියේ තේ කර්මාන්ත ශාලාවෙන් කිසිදු අයෙකුට නිමි තේ කිලෝව …read more

Source:: Neth News