A weekly political cabinet meeting!

A special political cabinet meeting is to take place in addition to the weekly cabinet meeting of government ministers. President Ranil Wickremesinghe and his ministers will take part in this meeting without any state officials to discuss future elections and expediting development projects. At its… Read More

කටුනායක ගුවන් ගමන් 04 ක් ප්‍රමාද වෙයි

කටුනායක ගුවන්තොටුපොලේ සේවකයන් අද අලුයම ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් යානා 4ක පමණ ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් වෘත්තීය ක්‍රියාමාර්ගය උදෑසන 4.30ට පමණ ආරම්භ කර පැය 02 කට පසු අත්හිටුවා තිබෙයි සාකච්ඡා සඳහා බලධාරීන් එකඟවීමත් සමඟ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වූ බවයි… Read More

උසස් පෙළට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 වනදා සිට

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට එළැඹෙන මාර්තු පස්වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවද මෙවර… Read More

ICCයෙන් වනිඳුට දඩයක් සහ තරග තහනමක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම අතර පසුගිය 21වන දින පැවති අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට එරෙහිව අයි සී සී ය විසින් දඬුවම් පනවා ඇත. තරගයේ අවසන් පන්දුවාරයේ සිව්වැනි පන්දුව විනිසුරු නිපන්දුවක් ලෙස සටහන් නොකිරීම… Read More

ලොරියක ගැටී කර්මාන්ත ශාලා සේවකයා මරුට

ජාඇල සිටි ඒකල දෙසට ගමන් ගනිමින් සිටි ලොරියක ගැටී ඒකල ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි වයස 41 වු පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව රාගම ශීක්ෂණ රෝහලට අතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ජාඇල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මාතලේ, තවලංකොය,උකුවෙල ප්‍රදේශයේ පදිංචි වික්‍රමසිංහ ආරචිචිගේ… Read More

ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍රයෙන් පහළ යෑමක්

ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍ර පහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු මරණ 05ක් වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කරයි ජනවාරි මාසයේදී 60 කට අධික… Read More

සුලෝහිත සංග්‍රාම ඉතිහාසය වෙනස් කරමින් මහේල සහ අවිශ්ක⁣ගෙන් පුහුණු සැසියක්

එළැඹෙන මාර්තු 02සහ 03 දෙදින තුළ කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිත 94 වැනි සුලෝහිත සංග්‍රාමයට පෙරාතුව ආනන්ද සහ නාලන්ද විද්‍යාල කණ්ඩායම් විශේෂ පුහුණු සැසි කිහිපයකට සහභාගී වී තිබෙනවා. එහි පළමුවැන්න මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රබලම ක්‍රීඩකයින් දෙදෙනෙකුවන මහේල ජයවර්ධන සහ අවිශ්ක ගුණවර්ධන විසින් පවත්වා… Read More

විදුලි ගාස්තුව සියයට 25 කින් පහළ දැමිය හැකි බව විද්වතෙකු කියයි

සිය අධ්‍යයනයට අනුව සියයට 25 ක් හෝ ඊට වැඩි අගයකින් විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලයට හැකියාව ඇති බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කළ ප්‍රතිශතයට එහා ගිය ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට හැකියාව පවතින… Read More

විනිසුරු විවේචනය කළ වනිඳුට දඩයක් සහ තරඟ තහනමක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම අතර පසුගිය 21වන දින පැවති අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග විනිසුරු සමග ඇති වූ වචන හුවමාරුව සහ විනිසුරු ලින්ඩන් හැනිබල් විවේචනය කිරීමට එරෙහිව අයි සී සී ය විසින් දඬුවම්… Read More

நாட்டின் சில மாகாணங்களில் மாலையில் அல்லது இரவில் மழை

இன்றையதினம் (25) நாட்டின் மேல், தென், சப்ரகமுவ, மத்திய மாகாணங்களில் மாலையில் அல்லது இரவில் மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுவதாக, வளிமண்டலவியல் திணைக்களம் எதிர்வுகூறியுள்ளது. ஊவா, கிழக்கு மாகாணங்களில் சிறிதளவில் மழை பெய்யும் என எதிர்பார்க்கப்படுகின்றது. சப்ரகமுவ, மத்திய மாகாணங்களிலும் பதுளை மாவட்டத்திலும் சில இடங்களில் காலை வேளையில் பனிமூட்டமான நிலை காணப்படும் என எதிர்பார்க்கப்படுகின்றது.… Read More

උණුසුම් කාලගුණය පහළ දැමීමට හැකි ක්‍රමවේදය ගැන විශේෂඥ වෛද්‍යවරයෙක් පෙන්වා දෙයි

කාලගුණ විපර්යාසයන් මත පවතින වියළි කාලගුණ තත්ත්වයට විසඳුම් ලබාදිය හැක්කේ මහජනතාවටම පමණක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකු වසරකට එක් පැළයක් සිටුවන්නේ නම් ඉදිරි අනාගතයේදී මෙවැනි තත්ත්වයන් මගහරවා ගත හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ.… Read More