රාජ්‍ය ආයතනවල මහජන සේවා සපයන දුරකථන ගැන අනාවරණයක්
ජනතාවට සේවා සැපයීම සදහා රාජ්‍ය ආයතන විසින් හඳුන්වාදී ඇති දුරකතනවලින් සේවා සපයනු ලබන්නේ සියයට 29කින් පමණක් බව සිදුකළ සමීක්‍ෂණයකදී අනාවරණ වී තිබෙනවා. එක් දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සහ තෝරාගත් පළාත් පාලන ආයතන කේන්‍ද්‍රකර ගනිමින් එම සමීක්‍ෂණය සිදුකළ බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ… Read More